
බෝම්බ ඊබ්රහීම්ගේ සගයන් නිදහස් කළේ මම නොවේ, ඒ පිලිබදව විමසිය යුත්තේ අලි සබ්රිගෙන් – සරත් වීරසේකර කාදිනල් හිමිට කියයි
පාස්කු බෝම්බකරුවකු වන මොහොමඩ් ඊබ්රාහිම් ඉන්සාෆ්ගේ වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවේ සේවකයන් දසදෙනා නිදහස් කළ ආකාරය පිළිබඳ දැනගැනීම සඳහා අගරදගුරු කාදිනල්…