සජියා විපක්‍ෂ නායක සටනත් අතහරී.. ගෝලබාල රොත්ත අනාතයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග වැදී පරාජයට පත් වූ සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධුරය සඳහා තරග වැදීම අතහැර දමා තිබේ.

නමුත් ඔහු වෙනුවෙන් පෙනී සිටි පාර්ශවය දිගින් දිගටම ඔහුට බල කරනු ලැබ සිටින්නේ කෙසේ හෝ විපක්ෂ නායක ධුරය සමඟ පක්ෂ නායකත්වයද ලබාගන්නා ලෙසයි.

පේ‍්‍රමදාස මහතාගේ අදහස වී ඇත්තේ විපක්ෂ නායක ධුරය නොව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලැබුණහොත් ඒ සඳහා සලකා බැලීමක් කළ හැකි බවයි.

සජිත් පේ‍්‍රමදාස මහතා දැඩි උදාසීන තත්ත්වය මත ඔහුට හිතවාදී පාර්ශ්වය යම් පසුබෑමකට ලක්ව ඇති බවද වාර්තා