උපාසක ජඩයාගේ අවසානය – සුභ ගමන් වැලිකඩට

චම්පික රණවක යනු ලාංකීය දේශපාලනයේ තවත් එක් පෙරේත ත‍ටුවකි. සජිත් යනු  උපන්ගෙයි මෝඩයෙකි. ජනාධිපති අපේක්ෂකත්වය සජිත්ගේ කරේ ගැසීම කුමන්ත්‍රණයකි. චම්පික රනවක එම කුමන්ත්‍රණය පි‍ටු පස සිටින බව අප එදාම කීවෙමු. සජිත් වැනි මෝඩයෙකු එ.ජා.ප නායකත්වයට පත් කොට  පක්ෂය හයිජැක් කිරීම චම්පිකගේ අරමුන විය. ‘‘ඇල්වතුරත් නිවා බොන මළ පෙරේතයා 2025 වෙනුවෙන් ඉල්ලන දොල පිදේනිය’’ යන ශීර්ෂයෙන් චම්පිකගේ පැටිකිරියම ලියා තැබුවෙමු.

රටට පිළිලයක් වූ පාප කඳ

චම්පික මොර‍ටුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි. අවු 20 කට ආසන්න කාලයක් ප්‍රභල ඇමති ධූර දරමින් පාර්ලීමේන්තුවේ සිටියි. අවු 20ක් ඇමති ධූර දැරූ චම්පිකට තම දැනුමෙන් රටට කලා යයි පෙන්වීමට කිසිවක් නැත. කල වැඩක් නොමැති වුවද චම්පික කථා පවත්වන්නේ  නැනෝ තාක්ෂණය, න්‍යෂ්ටික තාක්ෂණය, කෘතීම බුද්ධිය වැනි මාතෘකා ගැනය. චම්පික වැනි ගොබිලයන් රටට බරකි

අස්වාභාවික චරිතය

චම්පික මොර‍ටුව කැම්පස් එකේ සිටියදීම අස්වාභාවික චරිතයක් විය , ඔහු වෘත්තියක් ලෙස   කාන්තා නිවාස වලට සහ ටොයිලට් වලට එබිකම් කළේය . චම්පික අඩි 6 පමන උඩ නිසා එබිකම් කිරීම නැවැත්වීම බරපතල ගැටලුවක් විය . ප්‍රගීත් එක්නැලිගොඩ චම්පික ගැන ලියු දේශප්රේමියා සහ නිර්මලා ලිපිය ඊ නිවුස් අඩවියෙන් අතුරුදහන් විය, එය අදටද අභිරහසකි.  චම්පික අස්වාභාවික හැසිරීම් නිසා බිරිද ඔහුගෙන් වෙන් විය, චම්පික බිරිදට වන්දි ගෙවීම පැහැර හැරියේය. චම්පික මෑතකදී සුපවේදි හර්ෂ තිලකසිරි ගේ බිරිද සමග බලහත්කාරයෙන් යහන් ගතවීමට කුමන්ත්‍රණය කළේය.උණ පුරුකේ දැමුවත් බලු නගුට කෙලින් නොවන්නා සේ මූ ජනපති වුවද කුපාඩිකම අත්අරින්නේ නැත

චම්පික වල් සතෙකි

චම්පික භීෂණ සමයේ හමුදා අත් අඩංගුවට පත් විය. රාජිත එකල ප්‍රා ප්‍රධානියෙකු විය. චම්පික රාජිත ඉදිරියේ මාගල දිග ඇරියේය . එතැන් පටන් රාජිතගේ දරුවන්ට ගණිතය ඉගැන් වූයේ චම්පිකය.සෝම හිමිගේ ගුණානුස්මරන දින පැවැත් වූ ශාරුක් ඛාන් සංගීත සංදර්ශනයට බෝම්බ ගැසුවේ චම්පිකගේ ගෝලයෙකි. මෙලෝ රහක් නැති මුස්ලිම් අන්තවාදයට උඩගෙඩි දුන් ‘ජිහාඩ් අල්කයිඩා’ පොත ලියුවේ චම්පිකය. චම්පික සිංහළ බෞද්ධ ව්‍යාපාරයට තලේබාන් මුහුනුවරක් දුන්නේය, සෝම හිමිගේ මිනිය විකුනන් කා පාර්ලීමේන්තු ආවේය. 2015 සිරිසේන ජනපති වීමත් සමගම  ඔහු හා එක්ව එ.ජා.ප විනාශ කිරීමට කුමන්ත්‍රණය කළේය. 2025 ප්‍රධාන දේශපාලන ධාරවක ජනපති අපේක්ෂකයා වීම චම්පිකගේ සිහිනය විය

මව්බිම පුවත් පතට එරෙහිව දැමූ නඩුව ඉල්ලා අස්කර ගත්තේ ඇයි

අගුරු මගඩිය ගැන ලිවීම නිසා  ‘මව්බිම’ හා උරණ වූ චම්පික කෝටි 150ක් ඉල්ලා නඩු දැම්මේය. උසාවිය ඉදිරියේ චම්පිකගේ රෙදි ගැලවෙන විට නඩුව ඉල්ලා අස් කර ගත්තේය.චම්පික හොරකම් කළ මුදල් කූට ලෙස සැගවීම බාර වූයේ විද්‍යා අමරපාලටය. විද්‍යා අමරපාල Sovereign Capital Corporation නම් කුප්‍රකට සිංගප්පුරු සමාගමේ අධ්‍යක්ෂකයෙක් විය . පැනමා පේපර්ස් කළු මුදල් ලැයිස්තුවේ  විද්‍යා අමරපාලගේ නම විය.මෙගාමයින්ඩ් (Mega Minds) නාඩගම භාරව කටයුතු කළේ විද්‍යා අමරපාලය. විද්වතුන් යැයි පෙන්වමින් මෙහි වාඩි වූයේ විද්‍යා අමරපාලගේ ගෝලයන්ය. රට ගොඩ නැගීමට දැක්මක් ඇත්නම් එය පෙන්විය යුත්තේ ක්‍රියාවෙනි ,නමුත් මේ අපතයා කළේ මහජන මුදල් කාබාසිනියා කරමින් කටමැත දෙඩවීමය

තමා ඔසවා ගැනීමට මහජන මුදල් භාවිත කළ හැටි

චම්පික පිම්ඹීමේ සියලු ව්‍යාපෘති වල  වියදම් පියවූයේ  මහජන මුදලිනි.ජාතික මග, මෙගා මයින්ඩ්ස්, පන්නරය මේ සියලු ව්‍යාපෘතින්ගෙන්  කිසිවෙකුට වැඩක් නොවූ  අතර නමුත් මහජන මුදල් කාබාසීනියා කළේය. කොළඹ කුණු ඉවත් කිරීමට සහ ගංවතුර  වැළැක්වීමේ ව්‍යාපෘතියට  වෙන් කළ මුදල් ”පන්නරය ” ව්‍යාපෘතියට වැය කිරීම නිසා මුළු කොළඹ දුර්ගන්ධය පිරුණු අපිරිසිදු නගරයක් විය . කෙරවලපිටිය විදුලිබලාගාර ටෙන්ඩරය ලබා දීමේදීද චම්පික බරපතල වංචාවක් කළේය. චම්පික ලක්දනවි සමාගමට අනුබද්ධ LTL සමාගම හරහා නිවස අලුත්වැඩියා කර ගත්තේය

‘පුක් බටයා’ සහ අසාමාන්‍ය ගෝල බාල හැතිකරය

ජනාධිපතිවරණය ආසන්නයේ චම්පික සිය  බලය පෙන්වීමට ජාතික සමුළුවක් කැඳ වූයේය. බොරැල්ල කැම්බල් පිටියට දෙදාහක සෙනගක්වත් ගෙන්වා ගැනීමට චම්පික අසමත් විය.   පාඨලිගේ කුණු කොන්ත්‍රාත් කරන්නේ ‘පුක් බටයා’ නමින් හදුන්වන ධනුෂ්ක රාමනායකය. මහජන මුදල් ගසාකා මොහුද කෝටිපති ව්‍යාපාරිකයෙකු බවට පත්ව ඇත .චම්පික මෙන්ම  ඔහුගේ චක් ගෝලයන්ද අසාමාන්‍ය හැරිසිම් වලින් යුතුය. මොවුන්  ප්‍රියමනාප  විවෘත්ත චරිත නොවේ නමුත්  දෙබිඩි ජීවිත ගත  කරන මල පෙරේතයන්ය. සිරිසේනගෙන් මුදල් ගෙන වෙන ප්‍රොජෙක්ට් කිරීමට යාම නිසා ධනුෂ්ක සිරිසේනගේ කළු ලැයිස්තුවට ඇතුල් විය.

කැපවීමෙන් වැඩකළ SPG  ක්‍රියාකාරීන් කළකිරීම

පසුගිය පලාත් පාලන මැතිවරණයේදි ජාතික හෙළ උරුමයෙන් ඉදිරිපත් කළ කිසිදු අපේක්ෂකයෙකු ජයග්‍රහණය කළේ නැත. ධනුෂ්ක කට මැත දොඩවා සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරයෙන් කෝටි 2 යටි මඩි ගැහුවේය. නමුත් ඔහු කළ ලබ්බක් නැත නමුත් හීන් නූලෙන් චම්පික පිම්බුවේය.ධනුෂ්ක ට අති විශාල මුදලක් ගෙවා ප්‍රචාරණ කටයුතු භාරදීම නිසා කැපවීමෙන් වැඩකළ SPG  ක්‍රියාකාරීන් දැඩි කළකිරීමට පත් විය.

තීනියාවල පාලිත නිසා ලංකට් එක බේරුන හැටි

චම්පික ජනාධිපතිවරණය අභියෙස සඟ සමුළුවක් කැඳවූයේය.  නමුත් චම්පිකට තම පක්ෂයේ සභාපති හිමියන්වවත් ගෙන්වා ගැනීමට නොහැකි විය. චම්පික ලංකට් එක බේරා ගත්තේ  තීනියාවල පාලිත හිමිගේ පිහිටිනි. කඩුවෙල පැවැති නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ප්‍රචාරක රැස්විමේදි තරුණයෙකු චම්පික කතා කරන විට ප්‍රශ්නයක් නැගුවේය . ඔහු සංදීපගේ මිතුරකු යයි චම්පික සිතූවේය. ඔහුට ගුටි ජූජාවක්ද දුන්නේය . අවසානයේ චොර වූයේ සජිත්ගේ කැම්පේන් එකය

අපහාසයක් වීමට තරම් ඔබ කීර්තිමත් පුද්ගලයෙක් නොවෙයි නේද?

චම්පික රිය අනතුර සැගවූයේ එහි කාන්තාවන් දෙදෙනෙකු සිටීම නිසා යයි ලංකා විදුලි සේවක සංගමයේ  ලේකම් රන්ජන් ජයලාල් කීවේය. මොහු චමිපිකට එරෙහි මූල්‍ය වංචා ගැනද කථා කළේය. මීට උරණ වූ චම්පික අපහාස නඩුවක් දැම්මේය. චම්පිකද උසාවියට ගෙන්වූ අතර ඔහුගෙන් හරස් ප්‍රශ්න විමසනු ලැබීය.   ඔබට අපහාසයක් වුණා කියනවා. නමුත් ඔබට අපහාසයක් වීමට තරම් ඔබ කීර්තිමත් පුද්ගලයෙක් නොවෙයි නේද?කියා විත්තියේ නීතිඥයන් චම්පික ගෙන් ප්‍රශ්න කලේය


උපාසක ජඩයාගේ අවසානය

උසාවිය නොමග යැවේමේ  චෝදනාවෙන් චම්පිකට ගැලවිය නොහැක . අනතුර වන අවස්ථවේ රිය පැදවූයේ තමා නොවන බව රියදුරා   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ කොට ඇත. එපමනක් නොව තමා එසේ කළේ චම්පික තර්ජනය කළ නිසා බව ඔහු ප්‍රකාශ කොට ඇත. 

චම්පික 2015 දී මහින්දට හොරා කියා පිල් මාරු කළේ , රාජපක්ෂලා කනත්තට දක්වා ජාතික බලවේගය තමන් සතු කර ගැනීමටය. මහින්ද සුළග චම්පිකගේ සිහිනය බොඳ කළේය. ඉන් පසු සිරිසේන සහ සජිත් එක්ව රනිල්ට එරෙහිව කුමන්ත්‍රණය කලේය. එජාපය දුර්වල සජිත් අතට පත් කොට පසුව එය තමා සතු කරගැනීම ඔහුගේ සිහිනය විය. නමුත් දිට්ඨ ධම්ම වේදනීය කර්මය ඔහු කරා පැමින ඇත .චම්පික නැමති  අවස්ථාවදී ජඩයාගේ දේශපාලනය නතර වන්නේ වැලිකඩනි.