
මීට පෙර ලිපියෙන් ගෝඨා පත් කළ වැඩ බැරි ටාසන්ලා කිහිප දෙනෙකු ගැන සටහනක් තබා ඇත.මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නේ කමල් ගුනේ මහතාගේ නොහැකියාව පිළිබද සක්ෂියකි
මොරටුවේ හෝටලයකින් රුපියල් කෝටියක් කප්පම් ඉල්ලා නොදුන් විට කප්පම්කරුවෝ පොලිසිය ඉදිරිපිට දීම ටී 56 ගිනි අවියකින් හෝටලයට වෙඩි තබා පලා යයි. ඒ මදිවාට ඩුබායි සිටින කප්පම් නායකයා දුරකථන ඇමතුමක් දී එස්එස්පීට ඇවිත් හිස් උණ්ඩ ටික එකතු කර ගන්නැයිද, මේ දුරකථන ඇමැතුම රෙකෝඩ් කර පොලිස්පතිට දෙන ලෙසද වහසි බස් දොඩයි. ජනතාව මේ ජනාධිපතිවරයා පත් කර ගත්තේ යහපාලනයට වඩා හිටපු හමුදා නායකයන් එක්වී රටේ ආරක්ෂාව තර කරනු ඇතිය යන විශ්වාසයෙනි.
කමල් ගුනේ මහත්තයෝ මේකද ආරක්ෂාව … ලැජ්ජයි …
අර ලංකා ඊ නිවුස් එකේ කියන, හුලගට තරු ගහපු කථාව … ! මේ සිද්දවෙන දේවල් දිහා බලපුහම ඒ කථාව…. එක්කොත් ඕනෑ නෑ….