
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ සහ විදේශ රැකියා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාර එල්ල වී තිබේ.
‘ටැමිල් ඊළාම් සයිබර් ෆෝස්’ නම් කණ්ඩායමක් විසින් එම ප්‍රහාර එල්ල කොට ඇති බව හෙලිදරව් වි ඇත
මීට නිදහස් දිනය යෙදුනු දිනද එම කණ්ඩායම විසින් මෙරට වෙබ් අඩවි ගණනාවකට සයිබර් ප්‍රහාර එල්ල කරන ලදී.
වෙබ් සයිට් දෙකම මෙ වන විට අකර්මන්‍ය වී ඇත