සජිත් හම්බන්තොට අතහැර කොළඹ ආ හේතුව කියයි

එජාප නායක සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මැද කොළඹට කිසිදු වැඩක් නොකළ නිසා තමා හම්බන්තොට අතහැර කොළඹට ආ බව සජිත් කීවේය. ඔහු මේ බව සදහන් කළේ මුජිබර් රහුමාන් විසින් මැද කොලඹ සංවිධානය කොට තිබූ ‍රැලියක් අමතමිනි

සජිත්ගේ කථාව සිරස දිවා පුවත් සහ ෆේස් බුක් පි‍ටුව හරහා ප්‍රචාරය කර තිබුනි. සජිත්ගේ කථා වල ගුණ දොස් විචාරීම හුදු කාලය කාදැමීමක් වන හෙයින් ප්‍රේක්ෂකයන් පල කල තිබූ කමෙන්ට් කිහිපයක් මේ සමග අමුනා තබමු