හරීන්ගෙන් තවත් අලුගුත්තෙරු වැඩක්

පසුගිය ජනාධිපතිවරණයේදී අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් ගෝඨාභය රාජපක්ෂ ගේ ජයග්‍රහනය වෙනුවෙන් කැපවී වැඩ කල බව ජන ‍රැළියක් අමතමින් හරින් ප්‍රනාන්දු ප්‍රකාශ කළේය. අගරදගුරුතුමන් දේශපාලනය කිරීම ගැන තමන්ට හිරිකිත හිතෙන බවද ඔහු පැවසීය.

පාස්කු ප්‍රහාරය මූලික කරගෙන අගරදගුරුතුමන් ඇතුළු පිරිසක් විසින් කතෝලික ඡන්ද 5% පමන ගෝඨාභයට ලබා දීමට මුල් වූ බව ද ඔහු කියා සිටියේය.

මේ වන විට හරීන්ගේ ප්‍රකාශයට එරෙහිව දැඩි විරෝධයක් එල්ල වී ඇත