අසාත් සාලි සජිත්ට එරෙහිව අවි ඔසවන ලකුණු

අසාත් සාලි සමගි ජනබලවේගය ආරම්භයේ සිටම විශාල සහයොගයක් දුන් අයෙකි. සාලි මේසා විශාල කැපකිරීමක් කළේ ඔහුට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබා දීමට පොරොන්දු වී තිබු නිසාය.සජබ ජාතික ලැයිස්තුව අද දිනයේ මැතිවරණ කොමසාරිස් වෙත බාරදීමට නියමිත අතර එහි අසාත් සාලිගේ නම ඇතුල් කොට නැත. මැතිවරණයට පෙර හකීම්ගේ සහ රිෂාඩ්ගේ පක්ෂයටද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය බැගින් ලබා දීම එකග වී තිබුනි. එම කොන්දේසියද මේ වන විට කඩ වී ඇත