සජිත්ට අපේ සහාය නෑ! රිෂාඩ්, හකීම් , අසාත් , මනෝ කියයි

අද දින රිෂාඩ්, අසාත් සාලි, රිෂාඩ් සහ මනෝ ගනේෂන් සමගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් හමුවී ඇත.ඔවුන් එසේ සජිත් හමුවී ඇත්තේ මැතිවරණයට පෙර තමන්ට ලබා දෙනවා කියූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමටය.

පොරොන්දු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර නොලැබීම නිසා කෝපයට පත් වූ ඔවුන් සජිත් ප්‍රේමදාස බොරු කාරයෙකුයයි මූනටම බැන වැදී ඇත.අසාත් සාලි සජිත්ට එරෙහිව දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කොට ඇත

පොරොන්දු ඉ‍ටුකිරීමට අපොහොසත් වුවහොත් රිෂාඩ්, හකීම්, මනෝ , අසාත් පාර්ලීමේන්තුවේ ස්වාධීනව කටයුතු කටයුතු කරන බව පවසා ඇත. එපමනක් නොව ඉදිරි පලාත් සභා මැතිවරණයෙදි එජාපයෙන් හෝ ස්වාධීනව තරග කරන බව පවසා ඇත