පිලිපීන් ශ්‍රමිකයන්ට 36000/- මාසික ගෙවීමක්,අපේ වැඩකරන විරුවා බුදි

මේ වන විට පිලිපීන රජය මැදපෙරදිග ‍රැකියා අහිමි වූ ශ්‍රමිකයන් ලක්ෂ 3 කට වැඩි පිරිසක් යලි සියරටට ගෙන්වාගෙන ඇත. තව දුරටත් සිරවී සිටින විදේශ ශ්‍රමිකයන්ගේ සුභසාදනය වෙනුවෙන් බිලියන 5ක් වෙන් කොට ඇත. ඒ අනුව ‍රැකියා අහිමිව සිය රට බලා පැමිනීමට බලා සිටින සෑම පිලිපීන ජාතිකයෙකුටම මාසිකව රු 36 500/= සමාන මුදලක් ගෙවීමට නියමිතය .

ලෝකයේ අනෙක් රටවල් විදේශ ශ්‍රමිකයන්ට සලකන්නේ ඔය අයුරුනි.

නමුත් ලංකාවේ පාලකයා කලේ විදේශ ශ්‍රමිකයට යලි පැමිනිය නොහැකි වන සේ ගුවන් තො‍ටුපොල වසා දැමිමය. එම සාහසික ක්‍රියාව නිසා අසරන වූ කාන්තාවන් ගණිකා වෘත්තියට වැ‍ටුණි. යලි පැමිනීමට මුදල් තිබූ අය පවා ගිඟමනට වැ‍ටුනි.

ලංකාවේ දේශප්‍රේමී අගමැති සහ ජනපති කළ ක්‍රියාව, කන්ඩ දුන් මව ගණිකා වෘත්තියට ඇද දැමීමටත් පියා සිඟමනට ඇද දැමීමටත් උපමා කළ හැක. අදටත් සෞදියට , බහරේනයට, ඔමානයට යවා ඇත්තේ එක ගුවන් යානයකි.ජොර්දානයට,ඊශ්‍රායෙලයට,ලෙබනනයට අබ සරණය.

අසරණ වූවන්ගේ සාපයෙන් ගෝඨාභයට සහ මහින්දට ගැලවිය නොහැක .මේ කළ අපරාධයට ජනපති සහ අගමැතිට නුදුරේදීම විපාක විඳීමට සිදුවන ඇත. එසේ නොවුන හොත් බුද්ධාගම බොරුවකි.

https://www.khaleejtimes.com/uae/dubai/covid-19-philippine-president-duterte-approves-additional-p5-b-fund-to-help-filipino-expats