
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂට වහාම පාර්ලිමේන්තු මන්ත්රීවරයකු ලෙස දිව්රුම් දෙන ලෙස ඉල්ලමින් එම පක්ෂයේ මන්ත්රීවරුන් ලිපියකට අස්සන් තැබීමට පියවර ගෙන ඇත.
ඒ අනුව ඊයේ (13) දිනයේදී මන්ත්රිවරුන් 19 දෙනකු මෙම ලිපියට අස්සන් තැබීමට පියවර ගෙන තිබිණ.ගෝඨාභයට බෑ, බැසිල්ට පාර්ලීමේන්තු එන්න කියන ලිපියට අත්සන් කල මන්ත්රිවරුන්19 දෙනා පහත පරිදිය. තවත් විශාල පිරිසක් මෙම ලිපියට අත්සන් තැබීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙයි
සම්පත් අතුකෝරල
ප්රදීප් උඳුගොඩ
අන්ගජන්
කාදර් මස්තාන්
උපුල් ගලප්පත්ති
අශෝක ප්රියන්ත
සංජීව එදිරිමාන්න
සහන් ප්රදීප් විතාන
අකිල එල්ලාවල
නාලක කෝට්ටෙගොඩ
අමරකිත්ති අතුකෝරල
වසන්ත යාපා බණ්ඩාර
ඩබ් වීරසිංහ
එච්. නන්දසේන
කුමාරසිරි රත්නායක
සුදර්ශන දෙනිපිටිය
රාජිකා වික්රමසිංහ
නිපුන රණවක
කපිල අතුකෝරල