අනිද්දා පුවත්පතෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

පලමු පී.සී.ආර් පරීක්ෂණයෙදී කොරෝනා පොසිටිව් වූ අධිකරණ අමාත්‍ය අලි අලි සබ්රි ට ඥාතිත්වයක් ඇති මියගිය මියගිය කාන්තාවක් භූමදානය කොට ඇතැයි පුවතක් අනිද්දා පුවත්පත් විසින් වාර්තා කොට ඇත. මේ සම්බන්ධව එම පුවත ලියූ තරිඳු උඩුවරගෙදරගෙන් අප විමසීමක් කළ අතර පුවත සත්‍ය බවත් එය තමා ලියූවක් බවත් ඔහු පිලිගත්තේය . එම පුවත පරිදිය

තරිඳු උඩුවරගෙදර 
අධිකරණ අමාත්‍ය අලි අලි සබ්රි ට ඥාතිත්වයක් ඇති මියගිය මියගිය කාන්තාවගේ දේහයක් ඒ සම්බන්ධයෙන් කරන ලද පළමු පරීක්ෂණයේදී covid-19 ආසාදිත බවට   තහවුරු වී තිබියදී භූමදානය කර ඇති බව වාර්තා වේ .


රත්මලාන මාවතේ බොරුපන පදිංචි   අහමඩ්  ජුනයිඩ්  ෆාතිමා නොවැම්බර් මස 15 වැනිදා මිය ගොස් ඇති අතර එම මරණය ආරංචි වීමෙන් පසු එහි පැමිණි මහජන පරීක්ෂකවරුන් Covid 19 පරීක්ෂණ සඳහා එම දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇත.


එහිදී කල PCR පරීක්ෂණයේදී එම කාන්තාව covid-19 වැළඳී ඇති බව තහවුරු වී ඇත.ඒ අනුව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විය ගිය මියගිය කාන්තාවගේ ආශ්‍රිත පවුල් තුනක දොළොස් දෙනෙකු පමණ නිරෝධනයට යොමුකොට ඇත .


ඉන්පසු එම මළ සිරුරු සම්බන්ධයෙන් ඉහළ බලපෑමක් මත දෙවන PCR පරීක්ෂණයක් සිදු කොට ඇත .ඉන්පසු එම කාන්තාවට covid 19 වැළඳී නැතැයි වාර්තා ලැබුණු බව පවසමින් එම මරණය භූමදානය කිරීම නොවැම්බර් 19වැනිදා රත්මලාන ප්‍රදේශයේ මුස්ලිම් සුසාන භූමිය පිරිසිදු කර ඇත . දෙක පිටුවට  

කරුනු එසේ හෙයින් වාරණය කිරිම වෙනුවට ජනතාවට ඇත්ත කියන ලෙස බලධාරීන්ගෙන් අප ඉල්ලා සිටිමු.ගරුතර මහා සංඝරත්නය ඇතුළු බොහෝ දෙනෙකු ඒ දෙස බලා සිටියි