ගෝඨාභයට සමච්චල් කරන, සත්තුන්ගේ නම් කියා බැන වදින පිරිස් එන්න එන්නම වැඩි වෙයි

ගෝඨා යනු බයියන් විසින් පිම්බූ පපඩමක් බව දැන් ඔප්පු වී ඇත. නමුත් ගෝඨාභයට හිටපු ආරක්ෂක ලේකම් වරයෙකු ලෙස අත්පොළසන් වර්ෂාවක් මැද විශ්‍රාම ගත හැකිව තිබුණි.

කෙසේ වුවද ගෝඨාගේ බල තණ්හාව නිසා සියල්ල අහිමිවන තැනට තල්ලු වී ඇත. ගෝඨා යනු ඉතිහාසයේ කුණු බක්කියට විසිවන තවත් එක් දේශපාළුවෙකු බවට පත්වී ඇත.

මේ වන විට ගමේ, ගොඩේ කඩපිලේ ගෝඨා විවේචනය කරන පිරිස් එමටය.සමාජ ජාලා වල ගෝඨාට උසුළු විසුළු කරන පිරිස් එමටය.

එය කොතෙක්දයත් ගෝඨාගේ නිළ ෆේස් බුක් ගිණුමට පැමින ගෝඨාට සමච්චල් කිරීමට පටන් ගෙන ඇත.තවද දිනපතා බොහෝ පිරිසක් ගෝඨාගේ නිළ ගිණුමට පැමින සත්තුන්ගේ නම් කියා ආමන්ත්‍රණය කරන තැනට පත්ව ඇත. එවැනි ගිණුම් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මේ වන විට බ්ලොක් කොට ඇත.

සායම් බාල්දියට වැටී රජවූ නරියාගේ සායම හේදුණු පසු මෙවනි ඉරණමක් අත්වීම සාමන්‍ය තත්වයකි

Add Comment