ටුවිටර් පණිවිඩයක් නිකුත් කරන රවුෆ් හකීම් ඔහුට කොරෝනා වැළදී ඇති බව දන්වා ඇත. පසුගිය දින 10 තුල ඔහු ඇසුරු කළ අයට නීරෝධායන නීති අනුගමනය කරන ලෙසද ඔහු දන්වා ඇත