යුනෙස්කෝ නම යොදාගෙන සිංහරාජය ආරක්ෂිතයි කී මීගස්වත්තයා කවුද?

යුනෙස්කෝව විසින් සිංහරාජයට කිසිදු හානියක් වී සිදුව නැතැයි කළ ප්‍රකාශයක් පසුගිය දිනවල බයියන්ගේ පේජ් වල අලවා තිබෙනු දැකිය හැකි විය.එම ප්‍රකාශය කර තිබුනේ ආචාර්ය වරයෙකු ලෙස පෙනී සිටින පුංචිබන්ඩා මීගස්වත්තය

UNESCO සංවිධානය නමින් ප්‍රකාශ නිකුත්කර ඇත්තේ “ආචාර්ය පුන්චිබන්ඩා මීගස්වත්ත“ කවුද ? මීගස්වත්ත “වියත්මග” නියොජනය කරමින් කතාකල අයෙක්. කොටින්ම වාසියට රාජපක්ශලාට කඩේ යන කෙනෙක්. බොරු දේශප්‍රේමියෙක්.

එක්සත් ජාතීන්ගේ අනුබද්ද ආයතනයක් වන යුනෙක්ස්කොව සමග මේකාට කිසිම බැදීමක් නැත.වෙන එකක් තියා මේකාට ඉංග්‍රීසි වචන 5ක් ගලපා ගැනීම දුෂ්කර ප්‍රයාණයකි

මීගස්වත්ත දැනට දරන “ලේකම් ජනරාල් “ Sri Lanka National Commission For UNESCO ආයතනය ජනයා මුලා කරන අටමගලකි. ඔය කියන ආයතනයේ සභාපති අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.ඇල්. පිරිස්ය. ඔහු පොහොට්‍ටුවේද සභාපතිය.

“මීගස්වත්ත” කතා කරන්නේ යුනෙස්කෝව හෝ සිංහරාජය වෙනුවෙන් නොව රාජපක්ශලා වෙනුවෙන්ය.

මිගස්වත්තයා ඔහු අකරු කළ පාසැල සිල්වෙස්තරයයටද අවනම්බුවකි. ඔහුට ඇතැයි කියන ආචාර්ය උපාධියද හොර එකක් බවට මේ වන විට කථා බහට ලක් වී ඇත

Add Comment