කන් ලොකු ඇමෙරිකන් හයිනා රට කනවා – විමල්ගෙන් බැසිල්ට සැර ප්‍රහාරයක්

විමල් වීරවංශගේ සමාජ ජාලා ක්‍රියාකාරුයෙකු වන නුවන් මොණරවිල බැසිල් රාජපක්ෂට කන් ලොකු ඇමෙරිකන් හයිනා කියා බැන වදිමින් සැර FB සටහනක් දමා ඇත . එම පොස්‍ටුවට සමාජ ගතවීමත් සමගම බැසිල්ගේ පාර්ශවය ගිණි ගෙන ඇත . බැසිල් කුජීත කල පෝස්‍ටුව පහත දැක්වේ.

මේ රටේ මිනිස්සුන්ට ඕනෑම ජරාවක් විකුණලා මුස්ලිම් බිස්නස් කාරයා නැගිට්ටවන්න උදව් කරපු එකෙක් හිටියනම් ඒ බදුර්දීන් . මේ රටෙි සිංහල දෙමළ මිනිහට නැතුව තමන්ගේ ජාතිය විතරක් ඉලක්කකරලා කොළණි හැදුව එකෙක් හිටියනම් ඒ බදුර්දීන් . ලංකාවේ කර්මාන්ත අමාත්‍යංශය සහ පහුගිය ආන්ඩුවේ වැඩිම අමාත්‍යංශය ආයතන ප්‍රමාණයක් තියාගත්ත ඒකෙන් තමන්ගේ ජාතියේ බිස්නස් කාරයන්ට උදව් කරන එක අමාත්‍යංශය මෙහෙයවීම කියලා හිතපු එකෙක් හිටියනම් ඒ බදුර්දීන් .

ලංකාව සහ ඉන්දියාව අතර තිබ්බ නිදහස් වෙලදාම තුළ විශාල ඉඩක් තිබ්බ ලංකාවේ ගම්මිරිස් ඉන්දියාව හරහා අලවියට තිබ්බ ඉඩ බාල ගම්මිරිස් ⁣ ගෙනැවිත් ලංකාවේ ගම්මිරිස් ලෙස අපනයන කරලා ලංකාවේ ගම්මිරිස් වලට තිබ්බ ඉල්ලුම නැති කරලා දාපු එකෙක් හිටියනම් ඒ බදුර්දීන් .කොටින්ම රජයේ ඉවත ලන අබලි යකඩ වල තඔ වෙන්කරන ෆැක්ටරි හදන්න තමන්ගේ ජාතියේ අයට රාජ්‍ය අනුග්‍රහය දීලා එහි විශාල ලාභයෙන් අන්තිමට සහරාන්ලාට පවා මුදල් දෙන්න ක්ෂුක්ෂමව කටයුතු දියත් කරපු වහාබ්වාදියෙක් හිටිය නම් ඒ බදුර්දීන් .

තමන්ගේ ජාතියේ අයට සල්ලි උපයන්න පොල්තෙල් වලට පවා වස කලවම් කරන්න හැකි විලස ගැසට් පවා වෙනස් කරපු එකෙක් ඉන්නවනම් ඒ බදුර්දීන් .දැං අහයි යකෝ ඇයි එහෙනම් බදුර්දීන් හිරේ යවන්නබැරි කියලා. ඒකට හේතුව ”බැසිල් හදපු රටට කෙලපු හුරතලා”

මේ රටේ රටට ආදරයෙන් මේවා එළිකරන මොහොමඩ් මුසම්මිල්ලාට වඩා රටට හතුරු වුන බදුර්දීන් ලට තියන ස්ථානය වැඩියි.ජනාධිපති ගෝඨාභය වුනාට බැසිල් වගේම සජිතුත් බදුර්දීන් රකිනවා.

අපේ පැත්තෙන් බදුර්දීන්ට තියන ලොකම රැකවරණය සපයන්නේ මුස්ලිම් බදුර්දීන් ලා රැකලා තමන්ට සිංහල ජන්ද අඩු වුනත් මුස්ලිම් ජන්ද වලින් කවදාහරි ජනාධිපති වෙන්න පුළුවන් කියලා හිතන ඇමරිකන් හයිනා.වචන වෙනස් වුනත් සජිතුත් කරන්නේ ඒක.ඒ හංදා බදුර්දීන් ඊලගට අල කුණු වෙනවට සයනයිට් දාලා ලංකාවට ආනයනය කරන්න මුස්ලිම් බිස්නස්මන් කෙනෙකුට ඉඩ හදලා කීයලා එලිදරව් කරත් අපි රංඩු වෙන්නේ ඒ මහින්දගේ කාලෙද සිරිසේනගේ කාලෙද කියන එකට විතරයි.අපිට වහ නෙවෙයි මොනවා කැවුනත් හැමදාම බදුර්දීන් ලා දිනුවේත් ඒකයි.

උපුටා ගැනීම විමල් වීරවංශගේ ෆෙස් බුක් බලකා ක්‍රියාකාරී නුවන් මොණරවිළගේ FB පි‍ටුවෙන්

පසු සටහන – මේ වන විට මෙම පොස්‍ටුව සම්බන්ධව බැසිල්ගේ පාර්ශවය නියෝජනය කරමින් මහින්ද පතිරණ යුධ ප්‍රකාශ කොට ඇත

Add Comment