
ඔව්… ඔබ සිතුවා නිවරදිය. සුමිහිරි වදනින් ජනයා අමතන භික්ෂුව එම නිකායේ බව මේ වන විට ඔප්පු වීඇත. බුද්ධ සාසනයේ මුර දේවතාවන් ලෙස පෙනී සිටින මැදමුලන අයියලා සාසනයට කරන වින්නැහිය බත් කන මිනිසුන්ට නම් තේරුම් ගැනීම අපහසු නැත. අහෝ ! රටත් විනාසය , සාසනයත් විනාසය, බුදු හාමුදුරුවනේ .. අපි අසරණ වෙලා වගේ දැනෙනවා
