
පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂගේ මාධ්‍ය ඒකකය විසින් පවත්වාගෙන යනු ලබන නිළ ට්විටර් ගිණුම එම ආයතනය විසින් අත්හිටුවා ඇත . නාමල්ගේ මාධ්‍ය එකකය විසින් සිදු කල ද්වේශ සහගත ප්‍රචාර සහ පුද්ගලයන් ඉලක්ක කොට සිදුකල අවිචාරවත් වාග් ප්‍රලාප අදාල තහනම පැනවීමට හේතු වූ බව ට්විටර් ආයතන සදහන් කොට ඇත . ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ නීතිරීති උල්ලංඝණය කිරීම හේතුවෙන් නාමල් මීඩියා ගිණුම තාවකාලිකව අත්හිටුවා ඇති බව නාමල්ගේ මාධ්‍ය ක්රියාකරුවන්ද පිලිගෙන ඇත