චම්පික වෙනුවට ඩමි රියදුරෙකු ඉදිරිපත් කිරීමට උපදෙස් දී ඇත්තේ ශිරාල්

චම්පික වෙනුවට ඩමි රියදුරෙකු ඉදිරිපත් කිරීමට උපදෙස් දී ඇත්තේ ශිරාල් shiral

2016 පෙබරවාරි 28 වනදා KT -7545 විදුලිබල අමාත්‍යාංශයට අයත් ජීප් රථය පදවා අනතුරක් කිරීම සම්බන්දව චම්පික රනවක මේ වනවිට අත් අඩංගුවට පත්ව ඇත. අනතුරින් පසු පැති වීදුරුව පහත් කොට ඇද වැටී සිටි තරුණයින් දෙස බැලූ චම්පික පලා ගොස් ඇති බව දැන් තහවුරු වී ඇත. ඒ අනුව චම්පික අනතුරක් වලක්වා ගැනීමට නොහැකිවීමට අමතරව දණ්ඩ නීති සංග්‍රහයේ අපරාධ චෝදනා ගනනාවක චූදිතයෙකු බවට පත්ව ඇත.

HIT AND RUN නොහොත් අනතුර සිදුකර පලා ගිය චම්පික පසුපස තවත් තරුණයින් දෙදෙනෙකු ලුහුබැඳ ගොස් මග හරස් කොට චම්පික නවතා ඇත. ඉන්පසු එක් තරුණයෙකු ගොස් චම්පිකගේ ජීප් රථයේ දොර විවෘත්ත කොට ඇත.  දොර විවෘත කිරීමත් සමඟම රාත්‍රී 9.30ත් පසුවී තිබූ මොහොතක අවු කණ්නාඩි පැලඳ සිටි චම්පික “මම අමාත්‍ය පාඨලී චම්පික රණවක” යනුවෙන් හඳුන්වා දී , බොරැල්ල පොලිසියට පැමිණෙන ලෙස නියෝගයක් දෙන ආකාරයෙන් පවසා ඇත.

වික්ෂිප්ත වූ තරුණයන් එහාමෙහා වන  අසුරුසැනින් චම්පික එම ස්ථානයෙන්ද පලා ගොස් ඇත. නිවසට ලගා වූ චම්පික තමා මුහුන පෑ අනතුර පිලිබදව නිෂාන්ත ශ්‍රී වර්ණසිංහ දැනුවත් කොට ඇත . ඒ සමගම අදාල සිද්ධිය ශිරාල් ලක්තිලකටත් පූජිත් ජයසුන්දරටත් දැනුම් දී ඇත.

අනතුරට භාජනය වූ අනෙක් පාර්ශවය පිලිබද කරුණු සොයා බැලූ පූජිත අදාල මෝටර් සයිකලය ලියා පදිංචි නොකල එකක් බව බව දන්වා ඇත. ඒ සමගම චම්පික වෙනුවට ඩමි රියදුරෙකු යෙදවීමට ශිරාල් ලක්තිලක උපදෙස් දී ඇත. තුසිත කුමාර නැමැත්තෙක් (චම්පිකගේ හෙන්චෙකු) සිද්ධියෙන් පැය කිහිපයකට පසු බොරැල්ල පොලිසීයට ඉදිරිපත් වූයේ ඒ අනුවය.

රියදුරා බව පවසමින් ඉදිරිපත් වූ තුසිත කුමාරගේ දුරකථන සංඥා ඇතුළු පරිවේශනීය සාක්ෂි කිසිවක් සිදුවීම සමග නොගැළපෙන අතර ගැළපෙන්නේ පාඨලී චම්පික රණවකගේ දුරකථන සංඥා බව තහවුරු වී ඇත. එපමනක් නොව අනතුර සිදුවන වේලාවේදී තුසිත කුමාර සිටියේ ගාල්ලේ නිවසේ බවට බිරිද සාක්ෂි දී ඇත. චම්පික අත්අඩංගුව ගත්තේ බිද හෙලිය නොහැකි සාක්ෂි ගොඩ නැගීමෙන් පසුය .

සිද්ධියට අදාල සී.සී.ටී.වී දර්ශන මකා දැමූ අයවළුන් සහ සිද්ධිය උඩු යටිකුරු කරමින් අධිකරණය නොමග යැවූ පොලිස් නිළධාරීන් තව නොබෝ දිනකින් අත් අඩංගුවට ගැනීමට නියමිතය. බල්ලන් උඩු බිරුවාට තවලම ඉදිරියට යනවා කියා කථාවක් ඇත . මොන උද්ගෝෂණ කලද චම්පික රණවක අවුරුදු ගනනාවකට  මහ උළු ගෙදර තැපීම කිසිවෙකුට වැලැක්විය නොහැක.

රිය අනතුර සම්බන්ධව චම්පික ඉදිරිපත් නොකොට වෙනත් රියදුරෙකු ඉදිපත් කරන ලෙසට උපදෙස් දුන්නේ ශිරාල් ලක්තිලය. ශිරාල්ගේ උපදෙස් වලට වැඩ කල චම්පිකට උරුම වන්නේ සිර ගෙදරය. චම්පික සිරගත වීමත් සමග පන අදින ජාතික හෙල උරුමය නම් දේශපාලන පක්ෂය අවසන් ගමන් යනු ඇත. එනම් ජාහෙඋට කෙල වූයේ ශිරාල්ය.

සිරිසේන නැමති පිසාචයාගේ උපදේශකයා වූයේ ශිරාල්ය. සිරිසේනට ශ්‍රීලනිප කිහිල්ලේ ගහ ගැනීමට උපදෙස් දුන්නේ ශිරාල්ය.අවසානයේ නිදහස් පක්ෂයට කෙලවූයේද ශිරාල්ය. සජිත් නැමැති නොමේරූ දරුවාගේ උපදේශකයා වූයේද ශිරාල්ය. සිරිකොතට ගල් ගැසූයේ ශිරාල්ය , එජාපය කෑලි කැඩෙන තැනට වැඩ සැලැස්වූයේ ශිරාල්ය .එජාපයට කෙලවූයේ ද ශිරාල්ය. චම්පික පමනක් නොව ලාංකීය දේශපාලනයේ පෙරේත සලකුණ වූ ශිරාල්ද මහ උළුගෙදර යැවිය යුතුය