ඊශ්‍රායෙල් අගමැතිට කොරෝනා වැළදෙයි

ඊශ්‍රායෙල් අගමැතිට කොරෝනා වැළදෙයි image 4

ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්යාහුට කොරෝනා රෝගය වැලදී ඇති බව ජාත්‍යන්තර මධ්‍ය වාර්තා කොට ඇත. මෙ වන විට ඔහු සහ පවුලේ උදවිය රෝහල් ගත කොට ඇත. නෙතන්යාහුගේ උපදේශකවරයාට පලමුවෙන් කොරෝනා වැළදී තිබුනු අතර රෝගය ඔහුගෙන් බෝවන්න ඇතැයි වෛද්‍ය වරු සැක කරයි. කොරෝනා වෛරසය චීනය විසින් නිපදවූවක් යයි කියා නන් දෙසින් චෝදනා එල්ල වන තත්වයකදී ඊශ්‍රායෙල් අගමැතිට කොරොනා වැළදීම තීරනාතමක සංසිද්ධියක් වනු ඇත