දිලුම්ගේ ආරක්ෂකයෙකු අවු 9 ක දැරියක් දූෂණය කරලා

දිලුම්ගේ ආරක්ෂකයෙකු අවු 9 ක දැරියක් දූෂණය කරලා image 12

දිලුම් අමුණුගමගේ ආරක්ෂකයෙකු වන සාජන් බන්ඩාර නැමැත්තා කුඩා දැරියක් දූෂනය කිරීම සම්බන්දව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්ත වෙයි. ඊයේ රාත්‍රියේ වත්තේගම පොලිසිය විසින් මොහු අත් අඩංගුවට ගෙන ඇත .මෙම නරුමයා අතින් දූෂණයට ලක්ව ඇත්තේ අවුරුදු 9 වයසති කුඩා දියනියකි.

දිලුම් අමුනුගමටද බහු විවාහ චෝදනා ඇතුලු අපචාර චෝදනා ගනනාවක්ම වෙයි. දින 52 මරා -සිරා ආන්ඩු කාලයදී කථානායකගේ මයික් එක ගැලවීමට ගොස් අත කපාගෙන මොහුට රෝහල් ගත වීමට පවා සිදු විය

අවු 9 ක දැරියක් දූෂණය කිරීම සම්බන්ද පුවත ගැන තොරතුරු විමසීමට මහනුවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨයෙකුට කථා කළ අතර , ගුරා හිට ගෙන මූත්‍රා කරන විට ගෝලයන් දුවමින් මූතා කරන බව ඔහු කීවේය

ශිෂ්ඨ සම්පන්නව දේශපාලනය කරන මිනිසුන්ට දැන් තැනක් නැති බවත් , එම යුගය අවසන් වී ඇති බව ඔහු කීවේය. එම හිඩස මෙවැනි තක්කඩි නරුම දේශපාලකයන් විසින් පුරවා ඇති බව දුක් මුසු ස්වරයෙන් පැවසීය