අප රනිල් පිල සමග එක්විය යුතුයි, සජිත් පිල කියයි.

අප රනිල් පිල සමග එක්විය යුතුයි, සජිත් පිල කියයි. image 51

අද වන විට ආණ්ඩු විරෝධී රැල්ලක් රට තුළ මතුව ඇති බවත් ඊට ශක්තිමත් කණ්ඩායමක් ලෙස මුහුණ දීමට අවශ්‍ය බව සමගි ජනබලවේගය අපේක්ෂක හේෂා විතානගේ සඳහන් කරයි.

ඒ සදහා දෙකට බෙදී සිටින එක්සත් ජාතික පක්ෂය නැවත එක් විය යුතු බවට මතයක් සමාජය ගොඩ නැගෙමින් ඇති බවද ඔහු පැවසීය. කෙසේ වෙතත් මෙවන් කාරණා ගැන පක්‍ෂ නායකයන් අතර මෙතෙක් සාකච්ඡා වී නොමැති බවද ඔහු සඳහන් කළේය.

එනිසා සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එක් වීමේ අවශ්‍යතාවය එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තේරුම් ගත යුතු බවද ඔහු පැවසීය.

ය.