සමරිසි වීඩියෝවෙන් සජිත්ගේ පක්ෂය කුඩේ කුඩු

සමරිසි වීඩියෝවෙන් සජිත්ගේ පක්ෂය   කුඩේ කුඩු image 56

තම ප්‍රතිරූපයට හානි වන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරීන්ට හරින් ප්‍රනාන්දු බාධා කළ බව කාවින්ද ජයවර්ධන චෝදනා කරයි. ඔහු එල්ල කරන චෝදනාව බරපතල එකකි. කාවිංග එල්ල කරන චෝදනාව අනුව මල්ෂාට අමතරව හරින් ප්‍රනාන්දු අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතුය

නමුත් හරින් ප්‍රනාන්දු කියන්නේ අමුතු කතාවකි, ‘‘ වරෙන්තුවක් නැතුව ගෙවල් සෝදිසි කරන්න දෙන්න බෑ. මම මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරනවා” යයි හරින් කියා සිටියි.

හරීන් මල්ෂා සමග දෙවන ඉණිම සෙල්ලම් කරන්නේ අසම්මත ලෙසටය. සමරිසි වීඩියෝ හුටපටය ගැන සොයන පොලීසිය මල්ෂා සිටින සුපිරි නිවසට ගියහ. කරුමෙක් මහත! එම නිවසේ හරීන්ද විය. හරීන් මල්ෂා අසම්මත සෙල්ලම් අතේ මාට්‍ටු විය . එය තමා හොරට සෙල්ලම් කරන දෙවන ඉනිම ලීක් කිරීමට හිතා මතා කළ වැටලීමක් යයි හරීන් පොලීසිය සමග තද කෝපයෙන් පසු වෙයි

මේ පිළිබදව අදහස් දක්වා ඇති කොළඹ අපරාධ කොට්ඨාසයේ උසස් නිළධාරියෙකු හරීන් ප්‍රනාන්දුගේ හැසිරීම විවේචනයට ලක් කොට ඇත. ඔවුන්ට හරීන්ගේ දෙවන ඉනිම මාට්‍ටු කිරීමේ අදහසක් නොවූ බවත් නීතිය ක්‍රියාත්මක කිරීම පමනක් කළ බව කියා ඇත. තවද ඉදිරි විමර්ශන වලට අදාළව කරුණු අනාවරණය වීමත් සමගම සියලු තොරතුරු මාධ්‍යයට ලබාදෙන බව කියා ඇත.

කාවිංග ජයවර්ධන සහ හරීන් ප්‍රනාන්දු අතර ගෝරිය කිහිප වතාවක්ම සමථයකට පත් කළේ සජිත් ප්‍රේමදාස මැදිහත් වීමෙනි. නමුත් දැන් එය සමථයකට පත් කළ නොහැකි ගුටි කෙලියක් දක්වා වර්ධනය වී ඇත. අකාලයේ මිය සජිත්ගේ පක්ෂයට සමරිසි වීඩියෝව නිසා අන්තිම ඇණය වදින බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.