සුපිරි කෝටිපතියා ඝාතනය පිටිපස සිටින පොහොට්‍ටු දේශපාලකයා කවුද

සුපිරි කෝටිපතියා ඝාතනය පිටිපස සිටින පොහොට්‍ටු දේශපාලකයා කවුද image 101

2020 ජනවාරි 15දා කෝටිපති ව්‍යාපාරික ක්‍රිස්ටෝපර් අසෝක දසනායක සිය නිවසේ සේවකයන් ඉදිරියේදීම කණ්ඩායමක් විසින් පිහියකින් ඇන වෙඩි තබා ඝාතනය කළේය . ඝාතනයට සැක පිට හමුදා ලුතිනන්වරයකු හා තවත් පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය මැයි (14 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ප්‍රකෝටිපතියා බිලියන ගණනක දේපල් හිමිව සිටි අයෙකි.එම දේපල අත්පත් කර ගැනීම සඳහා මෙම ඝාතනය කර ඇත. කෝටි දෙකක කොන්ත්‍රාත්තුව දුන් ප්‍රබලයකු දැනට අතුරුදන්වී ඇත. මීට පෙර අදාලා ලුතිනන්වරයා දෙවතාවක් ව්‍යාපාරිකයා ඝාතනයට නිවසට පැමිණ ඇති බවද හෙළි වී ඇත. ව්‍යාපාරිකයාගේ බිරිඳ හා දරුවන් මීට වසර කිහිපයකට පෙර රිය අනතුරකින් මියගොස් ඇත .

✅  සුපිරි කෝටිපතියා ඝාතනය පිටිපස සිටින පොහොට්‍ටු දේශපාලකයා කවුද 2705 කොළඹ ග්‍රෙගරි පාරේ පර්චස් 50ක පමණ ඉඩම සහ නිවස

✅  සුපිරි කෝටිපතියා ඝාතනය පිටිපස සිටින පොහොට්‍ටු දේශපාලකයා කවුද 2705 කොල්ලුපිටිය, කර්නල් ටී.ජී. ජයවර්ධන පාරේ ඉඩම සහ නිවස

✅  සුපිරි කෝටිපතියා ඝාතනය පිටිපස සිටින පොහොට්‍ටු දේශපාලකයා කවුද 2705 නිට්ටඹුව (පොල්ගහගාරවත්ත) අක්කර 30ක පමණ ඉඩම

✅  සුපිරි කෝටිපතියා ඝාතනය පිටිපස සිටින පොහොට්‍ටු දේශපාලකයා කවුද 2705 මීරිගම අක්කර 25ක පමණ ඉඩම

තවද දිවයින පුරා අක්කර දහස් ගනනක් මොහුට හිමි බව සදහන් වෙයි.මෙම ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා ඔහුට ඇති සම්පුර්ණ දේපළ පිළිබඳව නිසි අවබෝධයක් නොතිබු තරමට මුදල් සහ දේපල තිබී ඇති බව අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුව ප්‍රකාශ කරයි

මියගිය අශෝක දසනායකගේ කොළඹ ග්‍රෙගරි පාරේ අංක 25 සහ 1/25 දරන නිවස සහ කොල්ලුපිටියේ නිවසේ ඇන්ඩෘෘ සමරකෝන් නැමති පුද්ගලයෙක් බලහත්කාරයෙන් පදිංචිව සිටින බවත් ඔහු මියගිය කෝටිපතියාගේ කිසිවකු හෝ නොවන බව අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ඔහු පුද්ගලික ආරක්ෂකයින්/ ආයුධ පවා තබා ගනිමින් වත්මන් රජයේ සමීපතමයකු ලෙකටයුතු කරයි. ඔහු නුවර ට්‍රිනිටි විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති බවද සඳහන්. කොළඹ 07, ග්‍රෙගරි පාරේ සහ කොල්ලුපිටිය නිවසේ ඕස්ට්‍රේලියානු ධජ සවිකරමින් එම නිවෙස් වලට අති විශේෂ ප්‍රභූ මුහුණුවරක් ආරොපනය කරමින් සිටියි.

නිට්ටඹුවේ පොල්ගහඅගාර වත්ත කෝටිපතියාට අයත් දේපලක් වන අතර මේ වන විට එම ඉඩම ජාවාරම් කරුවන් ශූක්ෂමව අල්ලාගෙන එහි Kathik Security මුරකරුවන් (10) රඳවා ඇත.

පසු ගිය නඩු වාරයේදී සාක්ෂි කරුවන්ට බලපෑම් කිරීමට මැරයන් පිරිසක් අත්තනගල්ල මහේස්ත්‍රාත් උසාවි භූමියට බලෙන් ඇතුල් වී තිබුනි. ඔවුන් අධිකරණ භූමියට ඇතුල්ව සිටියේ අවිආයුධා අතැතිව බව වාර්තා විය

සුපිරි කෝටිපතියා ඝාතනය පිටිපස සිටින පොහොට්‍ටු දේශපාලකයා කවුද image 102

✅  සුපිරි කෝටිපතියා ඝාතනය පිටිපස සිටින පොහොට්‍ටු දේශපාලකයා කවුද 2705 මේ ඇන්ඩෘෘ සමරකෝන් නැමැත්තා කවුද?

✅  සුපිරි කෝටිපතියා ඝාතනය පිටිපස සිටින පොහොට්‍ටු දේශපාලකයා කවුද 2705 ඔහු පි‍ටුපස සිටින පොහොට්‍ටු දේශපාලකයා කවුද?

✅  සුපිරි කෝටිපතියා ඝාතනය පිටිපස සිටින පොහොට්‍ටු දේශපාලකයා කවුද 2705 කොළඹ 07 සහ කොල්ලුපිටිය නිවෙස් වල ඕස්ට්‍රේලියානු ධජ සවි කළේ ඇයි?

✅  සුපිරි කෝටිපතියා ඝාතනය පිටිපස සිටින පොහොට්‍ටු දේශපාලකයා කවුද 2705 නිට්ටඹුව පොල්ගහගාර වත්තේ Kathik Security ‍රැදවූයේ කෙසේද?

මේජර් ජෙනරාල් කමල් ගුනේ ආරක්ෂක ලේකම් ලෙස වැඩ බාර ගත්තේ රටේ ආරක්ෂාව ගැන ලොකු කතා කියමිනි.නමුත් ඔහුගේ කයිවාරු මිස වැඩ නැත. 69 ලක්ෂයක් ජනයා ගෝඨා ජනපති ලෙස පත් කරගත්තේ මූලිකවම නීතිය සහ සාමය ‍රැදුනු රටක් වෙනුවෙනි.නමුත් එම බලාපොරොත්තු උඩු හුළගේ ගසා ගෙන ගොස් ඇත