තොන්ඩාගේ අවමගුල් සංවිධායක අනිල් ජාසිංහට තර්ජනය කරලා

තොන්ඩාගේ අවමගුල් සංවිධායක අනිල් ජාසිංහට තර්ජනය කරලා image 108

තොණ්ඩමන්ගේ අවමඟුලේ සංවිධායක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දුරකතනයෙන් තර්ජනය කළේ යැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියයි.

මියගිය අයෙකුගේ මෘත ශරීරය විකුණාගෙන කමින් බලය ලබාගැනීම සදහා ඡන්ද සිඟමනේ යෙදෙනවා මදිවට නීති ගරුක රාජ්‍ය නිලධාරින්ගේ රාජකාරිය බාධා කිරීමට තරම් බලයක් ලැබුනේ කෙසේ දැයි දැයි උපුල් රෝහණ ප්‍රශ්න කරයි.

නිරෝධායන නීති අමු අමුවේ උල්ලංඝණය කරමින් සමස්ථ රට වැසියන් අන්තුරේ හෙලන මෙවැනි අපරාධයන්ට එරෙහිව පක්ෂ විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන්, වෘත්තිකයන් සහ සියලූ ජන කොටස් පෙළ ගැසිය යුතු යැයි ද උපුල් රෝහණ යෝජනා කරයි

අප දන්නා පරිදි තොන්ඩාගේ අවමගුලේ සංවිධානය අන් කිසිවෙක් නොව ඔහුගේ පුතා වන ජීවන් තොන්ඩමන්ය, ඔහු අනිල් ජාසිංහට බැන වැදී ඇත්තේ තිත්ත කුණු හරු පයෙනි

මූලාශ්‍රය – බැසිල්ගේ වෙබ් අඩවිය ලංකා සී නිවුස්