නාමල් නොසැලෙයි – ලයිසන් චන්ඩි නොකවුට්

නාමල් නොසැලෙයි – ලයිසන් චන්ඩි නොකවුට් image 18

දර්ගා නගරයේදී 14 හැවිරිදි ලමයෙකුට කළ පහරදීමකින් බුකිය ගිණිගෙන ඇත. මෙම පහරදිම සිදුව ඇත්තේ මැයි මස 25 දිනය. නමුත් පොලීසිය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

පොලීසියෙන් අමානුෂික ලෙස පහර කෑ දරුවා නාගොඩ රෝහලට ඇතුල් කළ අවස්ථාවේ අධිකරණ වෛද්‍යවරයා පොලීසියේ පැත්ත ගෙන ඇත . පහරදෙන  වීඩියෝව සමාජ ජාල වෙත  නිකුත් වුවද කිසිවෙකු ඒ ගැන තැකුවෙ නැත .නමුත් නාමල්ගේ ට්විටර් පනිවිඩයෙන් සියල්ල උඩු යටිකුරු විය .

නාමල් නොසැලෙයි – ලයිසන් චන්ඩි නොකවුට් image 20

යට ගිය සිද්ධිය උඩ ආවේ නාමල්ගේ ට්විටර් පනිවිඩය නිසාය. දැන් ප්‍රදේශය බාර පොලිස්පතිවරයාට පවා නිදහසට කරුණු බැදීමට සිදුව ඇත . එපමනක් නොව මෙම සිදු වීමෙන් ගෝඨාගේ බුද්ධි අංශයේ සුජාත බාවය අභියෝගයට ලක්ව ඇත.

කෙසේ වුවද නාමල්ගේ ට්විටර් පනිවිඩයට ඉහල ප්‍රතිචාර ලැබෙමින් පවතියි. නාමල් මුල්කිරිගල රජමහා විහාරයේ සිට මධ්‍ය අමතමින් කළ ප්‍රකාශයටද ඉහල ප්‍රතිචාර ලැබුණි. ගල්කිස්සේ වෙරළ පිරවීම ගැන  පරීක්ෂණයක් සිදු කළ යුතු යයි නාමල් කීවේය. නාමල් අද දින ඇමෙරිකන් තානාපති කාර්යාලයේ නිලධාරියකු පී.සී.ආර් පරීක්ෂනයයට අවනත නොවීම ගැනද ට්විටර් පනිවිඩයක් නිකුත් කොට ඇත

නාමල් නොසැලෙයි – ලයිසන් චන්ඩි නොකවුට් image 19

නාමල්ගේ ජනප්‍රියතාවය සහ ගෝඨාගේ ජනප්‍රියතාවය අතර ඇත්තේ ප්‍රතිලෝම සම්බන්ධයකි. තොන්ඩමාන්ගේ අවමගුල ගෝඨාගේ ප්‍රතිරූපයට හානි කිරීමට හිතාමතා සිදු කළ ලද්දක්ය  යන සැකය  මතුව ඇතැයි, වෙබ් අඩවි කිහිපයක්  වාර්තා කර තිබුනි. නාමල් සහ ඉන්දියන් හවුස් එක මේ පි‍ටු පස  සිටින බව එම වාර්තාවේ විය.

තවද මොර‍ටුවේ වෙඩි තැබීමෙන් පසු ඩුබායි සිට ලැබුන දුරකථන ඇමතුම පිළිබදව විශේෂ පරීක්ෂණයක් මේ වන විටත් සිදු වෙමින් පවතියි. එය ගෝඨා අපහසු තාවයට පත් කිරීමට කිසිවෙකු විසින් හිතා මතා දුන්නාද යන්න පිළිබදව අවධානය යොමුව ඇත.

ඊලග වෙඩි තැබීමෙන් පසුව රෙකෝර්ඩින් එක යවපන් ගෝඨාභය රජතුමාට, කමල් ගුනේ සෙන්පති තුමාට කියපන් කොපු ටික ඇහිඳ ගන්ඩ කියලා , වගේ කථාවක් කීවොත් කපෝතිය