ගෝඨා, මහින්දට එරෙහිව කුමන්ත්‍රණයක් දියත් කොට තිබේද ?

ගෝඨා, මහින්දට එරෙහිව කුමන්ත්‍රණයක් දියත් කොට තිබේද ? image 71

2011 වසරේ ලෝක කුසලානය බැලීමට මහින්ද සහ නාමල් ගියේ ක්‍රිඩා තරගය පැවැත්මෙන් තිබු අතර තුරය. මොවුන් පැමිනීමට පෙර තරගයේ වැඩි වාසි ලංකාව සතුව තිබුනි. නමුත් මොවුන් ක්‍රීඩාංගනයට පැමිනි විගස සියල්ල වෙනස් විය.

හදිසියේම ක්‍රිකට් තරගය පාවා දීමේ කථාව කරළියට පිවිසියේ ගෝඨාගේ අනුදැනුමෙන් මහින්දට එරෙහි ප්‍රහාරයක් ලෙස යයි හිරුනිකා ප්‍රකාශ කොට ඇත . තවද එහි අවසන් අරමුන මහින්ද දේශපාලනයෙන් ඉවත් කිරීම යයි ඇය සදහන් කොට ඇත.

මහින්ද ගෝඨා බල අරගලය ගැන මීට පෙර අප ලියූ දිර්ඝ ලිපිය පහත දිගුවෙන් කියවන්න

කරුණා ආන්දෝලනාත්මක ප්‍රකාශ කරන්නේ මෙම බල අරගලයේම කොටසක් ලෙසිනි. කරුණා කරන කියන දෑ ගැන අප සතුව සියළු තොරතුරු පවතින අතර ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ආකාරයට ඒවා හෙලිදර්ව් කීරීමට බලාපොරොත්තු වෙමු

Airbus ගණුදෙනුවට කපිල චන්ද්‍රසේන අත් අඩංගුවට ගත්තේ ගෝඨාගේ නියෝගයකිනි. එයා බස් මගඩියට ගෝඨාගේ කිසිදු සම්න්ධයක් නැත. කපිල චන්ද්‍රසේන යනු මහින්ද – නාමල් පිලේ ගෝලයෙකි . කපිල යනු ඉත්තෙකි. කපිල මුදල් එව්වේ නිමල් පෙරේරාගේ ගිණුමටය. නිමල් පෙරේරා යනු නාමල්ගේ මුදල් ශෝධකයාය. (කළු පාට මුදල්)

එයා බස් ගණුදෙනුව ගැන රජීව ලියුවේ කලම්බො ටෙලිග්‍රාප් වෙබ් අඩවියටය . එහි කතෘ මධ්‍යවේදියෙකු නොව ඔත්තුකරුවෙකි. රජීව සහ පොලිස් බුද්ධි අංශ නිලධාරියා මියගියේ විශාල අභිරහස් ගණනාවක් සමගිනි. රත්වත්තේ කෙනෙකු පොලිස් අත් අඩංගුවට පත්වූයේ සිද්ධිය වෙනතකට හැරවීමට යයි කියා මේ වන විට විශාල සැකයක් මතු වී ඇත.