ධර්මයෙන් රට නිවූ කාඩිනල්තුමාට තවත් ප්‍රහාරයක්

ධර්මයෙන් රට නිවූ කාඩිනල්තුමාට තවත් ප්‍රහාරයක් image 84

කාදිනල් හිමියන් ගැන තමන්ටද විවේචනයක් ඇතැයි සමගි ජනබලවේගයේ අපේක්ෂක රන්ජන් රාමනායක සඳහන් කරයි.තමන් සතුව කාදිනල් හිමියන්ගේ පක්‍ෂපාතීත්වය ගැන තොරතුරු රැසක් ඇති බව ද ඔහු පවසයි.

නමුත් එම තොරතුරු මේ මොහොතේ හෙළි කිරීමට තමන්ට නොහැකි බවද ඔහු කියා සිටී.සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසින් ආගමික නායකයන් ගැන ආන්දෝලනාත්මක අදහස් දැක්වීම සිදු නොකරන ලෙස සියලු අපේක්ෂකයන්ගෙන් ඉල්ලා තිබීම නිසා මෙම හෙළිදරව් සිදු නොකරන බව ද ඔහු පවසයි.

කෙසේ නමුත් අවශ්‍ය මොහොතේදී සියළු තොරතුරු හෙළිදරව් කිරීමට සූදානම් බවද ඔහු කියා සිටියේය.

ධර්මයෙන් රට නිවූ උත්තම පූජකයෙක් වන මැල්කම් රංජිත් වෙත පස්කම් සැපයෙන් ඇවිළුණු රන්ජන්, හරීන් වැනි උන්මන්තකයන් එල්ල කරන ප්‍රහාරLankanewapp පිළිකුලෙන් හෙළාදකිමු.