රංජිත් මද්දුමගේ පෙත්සම විසි කරයි,නඩු ගාස්තුත් අය කර ගනියි

රංජිත් මද්දුමගේ පෙත්සම විසි කරයි,නඩු ගාස්තුත් අය කර ගනියි image 33

සජිත්ගේ සමගි ජන බලවේගය පක්ෂයට එක් වූ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජිතයන් 99 දෙනකු එම පක්ෂයෙන් ඉවත් කිරීම වළක්වන ලෙස වාරණයක් නිකුත් කරන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කර තිබූ නියෝගය අත්හිටුවන්නැයි ඉල්ලමින් එම සමගි ජන බලවේගය විසින් ගොනුකර තිබූ අභියාචනය විභාගයට නොගෙන ඉවත දැමීමට අභියාචන මහාධිකරණය අද නියෝග කළේය.

රංජිත් මද්දුමබණ්ඩාරට නඩු ගාස්තු වශයෙන් රුපියල් 25,000 ක මුදලක් අය කරගැනීමටද අධිකරණය නියම කළේය

මෙම නඩු තීන්දුව සජිත් පාර්ශවයට අත්වූ බරපතල පරාජයක් වන බව පක්ෂ විපක්ෂ කොයි කාගේත් මතය වී ඇත