සජිත් අවුලෙන් අවුලට යයි – චම්පිකත් ඉල්ලීම් ඉදිරිපත් කරයි

සජිත් අවුලෙන් අවුලට යයි – චම්පිකත් ඉල්ලීම් ඉදිරිපත් කරයි image 28

සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ පාඨලී චම්පික රණවක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය තමන්ට අවශ්‍ය බව දැනටමත් දැනුම් දී ඇතැයිද පැවසේ.

ඊට අමතරව ජාතික හෙළ උරුමයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් බලාපොරොත්තුවෙන් සිටින බව ද එම පක්ෂ ආරංචි මාර්ග කියයි.