පොහොට්ටු මන්ත්‍රී මුස්ලිම් අන්තවාදීන්ගෙන් මුදල් ගෙන දෙවනගල උරුමය පාවා දෙයි

පොහොට්ටු මන්ත්‍රී මුස්ලිම් අන්තවාදීන්ගෙන්  මුදල් ගෙන දෙවනගල උරුමය  පාවා දෙයි image 45

දෙවනගල පර්වතය වටා මීටර් 400ක ප්‍රේරණ කලාපයක් ඇති ඇතිකරනු වස් මැනීම් කටයුතු කරන ලෙස සබරගමු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව පසුගියදා නියෝග කළේය. මෙම වැඩ පිළිවෙල කුමන්ත්‍රණාසාරීව කඩාකප්පල් කිරීමට අරනායක ප්‍රාදේශීය සභාවේ පොහොට්‍ටු මන්ත්‍රී අජන්ත දිසානායක කටයුතු කලේය.

අජන්ත දිසානායකගේ කුමන්ත්‍රණය ගැන ඉව වැ‍ටුන දෙවනගල විහාරස්ථානය බාර මැදිරිගිරියේ පුණ්‍යසාර හිමි ඒ පිළිබදව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව දැනුවත් කලේය.ඒ අනුව කුමන්ත්‍රණකරුව්වන් , ප්‍රදේශවාසීන්, පුරාවිද්‍යා නිලධාරීන් මුහුනට මුහුණලා සාකච්ඡා කරනු වස් ‍රැස්වීමක් ඊයේ (24) පැවැත්වුණි. හැංගි හැංගි වෙස් බැන්දාට නටන්න වන්නේ එළියේ කීවා මෙන් ඊයේ දිනයේ පැවති සාකච්ඡාවේදී පොහොට්‍ටු චෞරයාගේ රෙදි ගැලවුණි.

ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මූලිකත්වයෙන් ‍රැස්වීම පැවැත්වුන අතර ප්‍රජාතන්ත්‍රවාදීව අදහස් ප්‍රකාශ කිරීමට සියලු පාර්ශවයන්ට අවස්ථාව ලැබුණි. සාකචඡාව අතර තුර පොහොට්‍ටු මන්ත්‍රී අජන්ත දිසානායකගේ බලලා එලියට පැන්නේය. දෙවනගල පර්වතය වටා මී 400 ප්‍රේරණ කාලාපයක් වෙන් කිරීමට විරෝධය පල කරමින් කලහ කාරී ලෙස හැසිරුනේය.ඒ සමගම ක්‍රියාත්මකවූ ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව සතෙක් මෙන් හැසිරුන පොහොට්‍ටු මන්ත්‍රීගේ බෙල්ල්ලෙන් අල්ලා නිහඬ කළේය.

සියල්ල දෙස උපේක්ෂාවෙන් බලා සිටි දෙවනගල විහාරාධිපති දෙනෝදාහක් ඉදිරියේ පොහොට්‍ටු මන්ත්‍රීගේ පැටිකිරිය දිග ඇරියේය. එජාප පාර්ලීමේන්තු මන්ත්‍රී කබීර් සහ කුඩු ව්‍යාපාරිකයෙකු වන තාහීර් තමන්ට යාන වාහන මුදල් අල්ලස් දීමට පැමිනි නමුත් තමන් ඒවා ප්‍රතික්ශේප කළ බව කීවේය. නමුත් පොහොට්‍ටු මන්ත්‍රී අජන්ත අන්තවාදීන්ගේ මුදලට යට වූ බව කීවේය. පොහොට්‍ටු මන්තිරියා පාපතරයෙකු බවත් දෙවනගල උරුමය මුදල් අල්ලස් වලට මුස්ලිම් අන්තවාදයට පාවා දුන් ද්‍රෝහියෙක් බව හෙලි කළේය.

තාහිර් හාජියාර් යනු නම ගිය කුඩු ජාවාරම් කරුවෙකි. දෙවනගල පර්වතයේ වීශාල අකුරුන් සිය නම ලියා ඇත්තේද මොහුය. හිඟුල ප්‍රදේශයේ සිදුවූ බුදු පිලිම කැඩිමටද මොහු සම්බන්ධය. සිංහළයන්ගේ පාවාදීම කොතෙක්ද යත් දෙවනගල විහාරස්ථානයේ දායක සභාවේ ලේකම් ගාමිණි සිරිමාන්න ද අන්තවාදීන්ගෙන් මුදල් ගෙන ඇත.හොහොට්‍ටු මන්ත්‍රීයා සහ දායක සභාවේ ලේකම් අන්තවාදීන්ගෙන් ලද මුදල් වලින් වාහන , ඉඩම් මිලදී ගෙන ඇත. පුදබිම අසල හෝටලයක්ද ඉදිකොට ඇත . එම හෝටලයද අනවසර ඉඳිකිරීමකි

මැතිවරණයට පෙර ගෝඨාවදී බයියන් දෙවනගල ගැන දින පතා කවි කථා ලියුහ. දෙවනගල උරුමය මුස්ලිම් අන්තවාදීන්ට මුදලට පාවා දුන් පොහොට්‍ටු මන්ත්‍රීගේ බෙල්ලෙන් අල්ලා හෙලවූයේ ආණ්ඩුකාරයාය.දැන් බයියන් දෙවනගල පුදබිම ගැනවත් අපේ උරුමය මුදලට පාවා දුන් ද්‍රෝහීන් ගැනවත් මීක් නැත. බයියන් යනු අවස්ථාවාදී නරුමයන් පිරිසක් බව ඔවුන් විසින්ම ඔප්පු කොට ඇත.