බිලියන ගණනක සීනි වංචාවට හිරේ යා යුතු වියත්මග ප්‍රභලයා ආරක්ෂාකාරීව ගෙදර යවයි !

බිලියන ගණනක සීනි වංචාවට හිරේ යා යුතු වියත්මග ප්‍රභලයා ආරක්ෂාකාරීව ගෙදර යවයි ! image 47

ලංකා සතොස සහ සමුපකාර තොග වෙළද සංස්ථාවේ සභාපති නුෂාඩ් පෙරේරා යනු බිලියන ගණනක් වංචා කොට අතේ කෝට් වී සිටින අයෙකි. නීතිය ක්‍රියාත්මක වන රටක නම් වංචාවේ ගෝඩ්ෆාදර් සමගම සභාපති නුෂාඩ් පෙරේරා මහ උළු ගෙදර යෑම නියතය. ගෝත්‍රික අපිකානු රටක වත් වරප්‍රසාද සහිතව මෙලෙසින් ගෙදර යාමට ඉඩ දෙන්නේ නෑත

නුෂාඩ් පෙරේරා සතොස සභාපති ලෙස පත්වීට පෙර වැඩ කළේ ඩයලොග් සමාගමේ සමූහ ප්‍රධන අලෙවි නිලධාරීවරයා ලෙසය. ගෝඨා ජනාධිපති වීමට පෙර නුෂාඩ් පෙරේරා සමග ඉතා කිට්‍ටු සම්බන්ධයක් පැවැත්වූයේය. මොහු වියත් මග කවයේ ප්‍රභල සාමාජිකයෙකි.

බන්දුල ගුනවර්ධන වෙළද ඇමතිට ජනපති හමුවීමට ඇපොයින්ට්මන්ට් දැමිය යුතු වුවද සතොස සභාපතිට ඔනෑම මොහොතක මිරිහානේ නිවසට ගොස් ජනපති හමුවිය හැකි විය.

තවද, මොහු බිලියන ගණනක සීනි වංචාව කළේ සජාත් මව්සීන් සමගය . සජාත් මව්සීන් යනු ශ්‍රැන්ගීලා අයිති සමාගමේ සභාපතිවරයාය.ගෝඨාගේ වියත්ම ‍‍රැස්වීම් පැවැත්වීමට ශ්‍රැන්ගීලා හෝටලය දුන්නේ මොහුය

කරුණු එසේ හෙයින් බත් කන මිනිසුන්ට නම් මෙම වංචාවේ ගෝඩ්ෆාදර් කවුද කියාතේරුම් ගැනීම අපහසු නැත. නුෂාඩ් පෙරේරා ජනාධිපති නියෝගයයෙන් අයින් කළා කිම විහිළුවකි.

රවි සතොස කෑවා කියා වැළලෙන බයියන් සහ ටොයියන්, බිලියන ගණනක් වංචාකොට අතේ අතේ මාට්‍ටු වී ඇති නුෂාඩ් පෙරේරා සහ උගේ ගෝඩ්ෆාදර් ගැන නිහඬය. මැස්සන් සහ මීයන් අරක්ගෙන සිටි සතොස ඩිජිටල් කරණය කළ රවිට හොරා කියන සහ නියම හොරුන් ගැන මුනිවත රකින මෙහෙව් රටක් කිසි දිනක දියුණු කළ නොහැක

සතොස සභාපති නුෂාඩ් පෙරේරා හා කෝටිපති ව්‍යාපාරික සජාඩ් මවුසූන් එක්ව බදු මුදල් සිය ගිණුම්වලට හරව ගත්ත හැටි සාක්ෂි සතිතව පහත දිගුවෙන් …