යුක්රේනයේ සිට පැමිණි සංචාරකයින් 180 දෙනාගෙන් තිදෙනෙකුට කොවිඞ් 19 රෝගය ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.මොවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. කොරෝනා වැළඳුණු පිරිස මීට වඩා වැඩි විය හැකි බව වසංගත රෝග විශේෂඥයන් ප්‍රකාශ කරයි.
