උදයංග ගෙන්වූ යුක්රේන් ජාතිකයන් තිදෙනෙකුට කොරෝනා,භයානක නව වෛරසය දැයි සැක

යුක්රේනයේ සිට පැමිණි සංචාරකයින් 180 දෙනාගෙන් තිදෙනෙකුට කොවිඞ් 19 රෝගය ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.මොවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. කොරෝනා වැළඳුණු පිරිස මීට වඩා වැඩි විය හැකි බව වසංගත රෝග විශේෂඥයන් ප්‍රකාශ කරයි.

උදයංග ගෙන්වූ  යුක්රේන් ජාතිකයන් තිදෙනෙකුට කොරෝනා,භයානක  නව වෛරසය දැයි සැක IMG 20201229 WA0013 1024x680 1
උදයංග ගෙන්වූ  යුක්රේන් ජාතිකයන් තිදෙනෙකුට කොරෝනා,භයානක  නව වෛරසය දැයි සැක