
ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශන්කර් මහතා හෙට (05) දින හදිසි සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මෙම සංචාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී සාකච්ජා පැවැත්වීමට නියමිතය
චීන ණය උගුලට හසුව ඇති ලංකාව ඉන් මිදීමට උත්සාහ ගන්නවා වෙනුවට තවදුරටත් චීන උගුලේ පැටලීම ( ඉල්ලගෙන කෑම) පිළිබදව ගැඹුරින් සාකච්ඡා කිරීමට විදේශ ඇමති පැමිනෙන බව ඉන්දීය පුවත්පත් වාර්තා කොට ඇත.