
කෑගල්ල්ගේ කුට්ටි අප්පුගේ ධනපාල නම් හොර කට්ටඩියා හැදූ කොරෝනා නාශක ඖෂධය පානය කල තුන්දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
මෙසේ වෛරසය ආසාදනය වී ඇත්තේ එම ඖෂධයෙන් නිවැරදි මාත්‍රාවෙන් පානය කර එකම පවුලේ තිදෙනෙකුටයි.
කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සීමාවේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් එකොළොස් දෙනාගෙන් මෙම තිදෙනා වාර්තා වී ඇත්තේ මාකුර, මගුරුදෙණිය ප්‍රදේශයෙනි.
මේ වන විට ධම්මික පැණිය වෙනුවෙන් පෙනී සිටි දේශපාලකයන් , මධ්‍ය කරුවන් ඉන් ඉවත් වී ඇත.ධම්මික පැණිය වෙනුවෙන් රෙදි නැතිව කඩේ ගිය පැණි සුමනේද ධම්මික පැණියට පිටුපා ඇත.පැණි සුමනේ සාදික්කා යොදා නිෂ්පාදනය කළ ධම්මික පැනිය අතහැර බිම් කොහොඹ වලින් නිපදවනවා කියන සුදර්ශනී පැණිය වෙත මාරු වී ඇත