
මේ තමන්වහන්සේලා බලාපොරොත්තු වූ ගෝඨාභය නොවන බවත් හාමුදුරුවරුන්ට කොකා පෙන්වීමක්ද? මේ කළේ යැයි තාමත් සැකයක් පවතින බවත් අක්මීමන දයාරතන හිමියන් පවසයි.
ජනාධිපති ගෝඨාභයට බලය නැති කාලේ මොළය තිබුණ බවත් ඔහු මෙච්චර දුර්වලයෙකු යැයි මිනිසුන් නොසිතූ බවත් උන්වහන්සේ පවසා සිටී.
Lankaleadnews