
කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව වාර්තා වේ.
පියල් නිශාන්තට සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක (ඇන්ටිජන්) පරීක්ෂණයකින් ඒ බව තහවුරු වී ඇත.
පියල් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ධම්මික බණ්ඩාරගේ පැණිය පාර්ලිමේන්තුවේ කතානායක නිල කාමරයේදී ප්‍රසිද්ධියේම බිව් අයෙකි.