
යුද්ධ හමුදා මූලස්ථානයේ නව අධ්යක්ෂ ජෙනරල් ලෙස මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු පත් කර ඇත. මෙම උසස් වීම හේතුවෙන් ප්‍රියංක ප්‍රනාන්දුට නඩු පවරමින් , අවලාද නගමින් කටයුතු කළ කොටි පිල්ලි ගලේ පැහැරූ බලලුන් බවට පත්ව ඇත
මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු නව අධ්යක්ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික ලෙස රාජකාරී භාරගැනීමට ප්‍රථම 58 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කළේය.
නව අධ්යක්ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලි රාජකාරි භාරගැනීමේ අවස්ථාව සඳහා යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්යක්ෂවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.