”නන්දසේන අපි ඔහේට 2/3 දෙක දුන්නේ අහවල් දේකටද” කියා විමසීමට කොන්දක් ඇති බයියෙක් දැක්කොත් අටපට්ටමට කියන්න

”නන්දසේන අපි ඔහේට 2/3 දෙක දුන්නේ අහවල් දේකටද” කියා විමසීමට කොන්දක් ඇති බයියෙක් දැක්කොත් අටපට්ටමට කියන්න image 83

මුස්ලිම් කාති උසාවි වල පුරප්පඩු පිරවීම සදහා පල කළ පුවත්පත් දැන්වීමක් මේ වන විට බුකිය උණුසුම් කොට ඇත. එම දැන්වීමට වැඩි මනක් විවේචන එල්ල වන්නේ ආණ්ඩු පිලේ සමාජ ජාලා ක්‍රියාකරුවන්ගෙනි. විශේෂයෙන් නිවට වීරවංශගේ ගොට්ටන්ගෙනි.

නමුත් බයියන් කොතරම් නිවට ජාතියක්ද යත් ගෝඨාභය යන වචනය භාවිතා කිරීමට පවා ඔවුන් බියය. නිවට බයියන් කරන එක දෙය මුහුණු පොතේ කං කෙදිරි ගෑම පමනි. බොහෝ විට මෝඩ බයියන් ලංකාවේ අධිකරණ ථේරාවලිය ගැන මෙලෝ හසරක් දන්නේ නැත

මුස්ලිම් කාති උසාවි 1951 දී පනතක් මගින් නීති ගත කොට ඇත.ලංකාවේ කාති උසාවි වැඩි ප්‍රමාණයක් ස්ථාපිත කොට ඇත්තේ චන්ද්‍රිකාගේ සහ මහින්දගේ පාලන කාල වලදීය.

කෙසේ වුවද කාති උසාවි වල පුරප්ප්ඩු පිරවීම නීත්‍යනුකූලය. මක් නිසාදයත් කාති උසාවි ව්‍යවස්ථාවේ කොටසකි . ඒ පිළිබදව නන්දසේනට දොස් කිව නොහැක .

නමුත් ගෝඨාගේ ජනාධිපතිවරණ තේමාව වූයේ එක් රටක් එක් නීතියක් යන්නය. ගෝඨා 2/3 බලයක් ඉල්ලුවේ නීති වෙනස් කිරීමටය . බයියන් 69 ලක්ෂයක් ඡන්දය දුන්නේ ඒ වෙනුවෙනි.

බයියන් කොතරම් නිවට ජාතියක්ද යත් ”නන්දසේන අපි ඔහේට 2/3 දෙක දුන්නේ කොස් කොටන්ඩද” කියා විමසීමට එකදු බයියෙකුට කොන්දක් නැත