
පාසල් සිසුන් අතුළු තරුණයන් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙනගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට එරෙහි නඩුව ලබන පෙබරවාරි මස 19 වනදා කැඳවීමට ත්රිපුද්ගල මහාධිකරණ විණිසුරු මඩුල්ල අද (20) නියෝග කර තිබේ.
තරුණයන් පැහැර ගැනීම ගැන වෙබ් අඩවියක පලවූ ආන්දෝලනාත්මක ලිපිය පහතින් කියවන්න- ලින්ක් එක ගූවල් ඇඩ්රස් බාර් එකේ කොපි පේස්ට් කරන්න