තරුණයන් පැහැරගැනීම පිළිබඳ නඩුව යළි කැඳවීමට දින දෙයි

තරුණයන් පැහැරගැනීම පිළිබඳ නඩුව යළි කැඳවීමට දින දෙයි image 85

පාසල් සිසුන් අතුළු තරුණයන් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙනගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට එරෙහි නඩුව ලබන පෙබරවාරි මස 19 වනදා කැඳවීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විණිසුරු මඩුල්ල අද (20) නියෝග කර තිබේ.

තරුණයන් පැහැර ගැනීම ගැන වෙබ් අඩවියක පලවූ ආන්දෝලනාත්මක ලිපිය පහතින් කියවන්න- ලින්ක් එක ගූවල් ඇඩ්‍රස් බාර් එකේ කොපි පේස්ට් කරන්න

https://len-official.blogspot.com/2021/01/blog-post_31.html?fbclid=IwAR1nWdz-AhQUoQgzodwZDMkDXOHHcr61D7rG6idMpB_sEdg8zwdxC_UdDds