නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීමට යන්නේ නන්දසේන – මහින්ද කියයි

නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීමට යන්නේ  නන්දසේන – මහින්ද කියයි image 92

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිම ලෙසකින් වෙනත් පාර්ශ්වයකට අයිතියට නතු කිරීමට කටයුතු නොකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

ජාතික සම්පත් නොරටුන්ට විකිණීම පොදුජන පෙරමුණු ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නොවන බව තමන් දැඩිව අවධාරණය කරන බවද ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ගැන ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය ගැන සති අන්ත පුවත්පතක් කළ විමසීමකදීය.

නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට පැවරීමට කටයුතු කරන්නේ ගෝඨාභය රාජප්ක්ෂය .දැඩි චීන හිතවාදියෙකු වන මහින්ද එය වැලැක්වීම සදහා පෙරමුණ ගෙන ඇත .

වැඩ වර්ජන සදහා වෘත්තීය සමිති උසි ගන්වන්නේ, ඉන්දියානු ආයෝජනයට එරෙහිව සංඝරත්නය පෙලගස්වන්නේ මහින්දය . එපමනක් නොව ඉන්දීය ගණුදෙනුවට එරෙහිව ආණ්ඩුවෙ මැති ඇමතිවරු පොළඹවන්නේද මහින්දය