විද්‍යාව වෙනුවට මිත්‍යාව සමග දීග ගිය පවිත්‍රා ලංකාවට ලෝක අපවාදයක් ගෙන එයි

විද්‍යාව වෙනුවට මිත්‍යාව සමග දීග ගිය පවිත්‍රා ලංකාවට ලෝක අපවාදයක් ගෙන එයි image 96

විද්‍යාව වෙනුවට මිත්‍යාව සමග දීග ගිය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ඇමතිනි නිසා මේ වන විට ලංකාව ලෝක අපවාදයට ලක් වී ඇත. මිත්‍යා පැණිය පැණිය ප්‍රසිද්ධියේ පානය කරමින් ලෝකයා ‍‍රැවටීමට උත්සාහ ගත් පවිත්‍රාට කොරෝනා වැලදීම ජත්‍යන්තර මාධ්‍ය වීසින් උත්ප්‍රාසය දනවන අයුරින් වාර්තා කොට ඇත.ගෝඨාණ්ඩුවේ ජඩ වැඩ නිසා ලංකාව ගෝත්‍රික අප්‍රිකානු රටකටත් වඩා පහලට වැටී ඇත


ෆ්‍රාන්ස් 24 (France24) ජාත්‍යන්තර රූපවාහිනී නාලිකාවේ වෙබ් අඩවිය මෙම පුවත වාර්තා කර තිබුනේ,
Sri Lankan health minister tests positive for Covid-19 after endorsing sorcery
ගුරුකම් බෙහෙත අනුමැතියෙන් පසු ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ඇමතිනියට කොරෝනා

ඕස්ට්‍රෙලියාවේ සිඩ්නි මෝර්නිං හෙරල්ඩ් වාර්තා කර තිබුනේ
Sri Lankan minister who advocated ‘divine’ COVID potion tests positive to virus
‘දිව්‍යමය’ කෝවිඩ් පානයට අනුබල දුන් ශ්‍රී ලංකා ඇමතිට වෛරසය ධනාත්මකයි

ඒපී පුවත් සේවය (apnews) මෙම පුවත වාර්තා කර තිබුනේ
Asia Today: Sri Lanka minister who drank potion is positive
ඒෂියා ටුඩේ: විසපැන් පානය කළ ශ්‍රී ලංකා ඇමතිට ධනාත්මකයි

ද හින්දු ප්‍රවත්පතේ වෙබ් අඩවිය වාර්තා කර තිබුනේ
Sri Lanka Health Minister, who endorsed potion for COVID-19, tests positive
COVID-19 සඳහා විසපැන් පානය කිරීම අනුමත කළ ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍ය ධනාත්මකයි

අල්ජසීරා පුවත් සේවය වාර්තා කර තිබුනේ
Thousands in Sri Lanka drink ‘miracle’ COVID potion, minister ill
ශ්‍රී ලංකාවේ දහස් ගණනක් ‘ආශ්චර්යය’ COVID විසපැන් පානය කරද්දී ඇමති ලෙඩවෙයි