
ඩොලර් මිලියන 600ක් නැතැයි කියා නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීම මහා පාවා දීමක් යයි මැදගොඩ අබේතිස්ස සාදු පැවසුවේය . තවද රාම රාවනා කථා පුවත මතක් කරමින් ඉන්දියා ශ්‍රී ලංකාවේ ඓතිහාසික සතුරෙක් බව පෙන්වා දුන්නේය .කෙසේ වුවද රාම -රාවණ ගජබින්නය දෙසූ අබේතිස්ස සාදුට වැදගත්ම කරුණක් අමතක විය අබේතිස්ස සාදු විලි වසාගෙන සිටින තුන් සිවුර සහ ආගම ඉන්දියාවෙන් ලැබුණු බව ඔහුට අමතක විය .
නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීම පිලිබදව මාරා වේශව සිටින අබේතිස්ස සාදු මහින්දගේ ගුන කියමින් ගෝඨාභයට දිගින් දිගටම පහර දුන්නේය . මහින්ද රාවන රජුටත් ගෝඨා රට පාවා දුන් විභීෂණටත් සමාන කරමින් අබේතිස්ස සාදු අමුතු බනක්ද දේශනා කළේය
කෙසේ වුවද අබේතිස්ස සාදුගේ මුඛයෙන් පිටවන්නේ දේශප්‍රේමය නොව චීන යුවාන්ය