පාස්කු ප්‍රහාරයේ ඉන්දීය ගාස්තුව ගෙවීමට රටම ඇන්ඳූ හැටි

කොළඹ වරායේ නැගෙණහිර පර්යන්තය උද්වේගකර ජවනිකා වලින් සමන්විත හින්දි චිත්‍ර පටියක් බඳුය. මෙය පාර්ලීමේන්තු මැතිවරණයට පෙර මුලින්ම කරළියට ආවේය . එවිට වරාය සේවකයන් සහ දේශප්‍රේමි යයි කියා ගන්නා හිපා‍ටුවන් ඊට එරෙහිව මහා විරෝධයක් පෑවේය. වහා ක්‍රියාත්මක වූ නන්දසේන නැගෙණහිර පර්යන්තය විකුණන්නේ නැතැයි පොරොන්දු විය. මෝඩ බයියන් තප්පුලමින් සතු‍ටු විය . නන්දසේන රඟදැක්වූයේ නාටකයක් බව කිසිවෙකු දැන සිටියේ නැත.

මැතිවරණය අවසන් වූ පසු නැගෙණහිර පර්යන්ත නාටකය යලි කරළියට ගෙන ආවේය.මෙවර 51% සහ 49% ලෙස ජැටිය අදානි සමාගමට විකුණන ජවනිකාවක්ද ඇතුල් විය . ”කොට මොඩල් – ලඟ පිකප්” දේශප්‍රේමීන් ඊට එරෙහිව මහා විරෝධයකට සැරසුණි. විමල් වීරවංශ පුක අහිමි වූ කඩියෙකු සේ පිකප් විය.

අවසනාවට ජනතා විමුක්ති පෙරමුණද නන්දසේනගේ නාටකයට ‍රැව‍ටුණි. නලින්ද ජයතිස්ස සියත රූපවාහිය සමග වැඩසටහනකට එක් වෙමින්, ”ඇයි වැඩ ඉවර කරලා තියෙන නැගෙනහිර ජැටිය දෙන්නේ, විදේශ ආයෝජකයෙකුට කොළඹ වරායේ බටහිර ජැටිය දෙන්ඩකො , ඒක සංවර්ධනය කරන්ඩ කියන්ඩකෝ’‘ , යන ආදී වශයෙන් කථාවක් කළේය

නමුත් ඇත්ත කථාව මෙසේය . ගෝඨාණ්ඩුවේ ඉලක්කය වූයේ බටහිර ජැටිය ඉන්දියාවට පැවරීමය . එය සාක්ෂාත් කර ගැනීමට දිලිත් ජයවීර සහ හමුදා බුද්ධි අංශය යොදවා ගෙන නාටකයක් පෙන්වූයේය.

නැගෙනහිර ජැටිය විකිනීම යනු එජාප රජයේ වරාය ඇමති පවා හකුලා ගත් එකකි. ජනපති සිරිසේන නැගෙණහිර ජැටිය වෙනුවට බටහිර ජැටිය ඉන්දියාවට යෝජනා කළේය .

රාජපක්ෂලා පාස්කු ප්‍රහාර නාටකය පෙන්වා ජනයා ඇන්ඳුවා සේ යලිත් වරක් සිය ඉලක්කය දිනා ගැනීමට ජනයා ඇන්දවූයේය

රාජපක්ෂලා ඔබව ඇන්දූ හැටි වටහා ගැනීමට පහත වීඩියෝ බලන්න.

Video 1 – හිටපු වරාය ඇමති මහින්ද සමරසිංහගේ වීඩියෝව

Video 2 – නලින්ද ජයතිස්ස හැකි නම් බටහිර පර්යනතය විකුනන ලෙස කරන කථාව

https://www.facebook.com/DRnalinda/posts/4813442812031023

Add Comment