කොට මොඩල්-ලග පිකප් ඊනියා දේශප්‍රේමීන්ට බැසිල්ගෙන් ප්‍රහාරයක් – විමලෙගේ රෙදි නෑ

කොට මොඩල්-ලග පිකප් ඊනියා දේශප්‍රේමීන්ට බැසිල්ගෙන් ප්‍රහාරයක් – විමලෙගේ රෙදි නෑ image 5

කැබිනට් මණ්ඩල සාමාජිකයෙකු වන අමාත්‍ය විමල් වීරවංශ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වූ කාරණයේ දී කටයුතු කළ ආකාරය ගැන කනගාටු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කළේය.

වීරවංශට කැබිනට් සාමුහිකත්වය මත පිහිටා කටයුතු කළ යුතුව තිබූ බව ද ඔහු කියා සිටියේය.ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් තමන් සමාජය ඉදිරියේ වීරයන් වීමට පුද්ගලයන් උත්සාහ ආන්ඩුව විනාශ කරන උන් බව ලේකම්වරයා පැවැසුවේය. බත්තරමුල්ලේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින මේ බව සඳහන් කළේය.

කැබිනට් මණ්ඩලයේ සාමුහිකත්වයට වග නොකියන විමල් ඇතුලු කිහිප දෙනෙකුගේ කැබිනට් තනතුරු ගලවා දැමීමට නිමල් ලංසා යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටියි.

සාගර කාරියවසම් දුන්නේ සඥාවක් පමනක් බවද කොට මොඩල් – ලග පිකප් ඊනියා දේශප්‍රේමීන්ට ඉදිරියේදී බර අවි ප්‍රහාර එල්ල කිරීමට නියමිත බව ආන්ඩුවේ ප්‍රධානියෙක් අප සමග පැවසුවේය

Add Comment