ආර්යාවගේ හාන්සි දේශපාලනය නිසා සජබ අනතුරේ – තරුණ මන්ත්‍රීවරු රනිල් සමග සාකච්ඡාවක

එජාපය යනු ආර්යාවන් විෂයේ පාවත්වාගෙන යායුතු සදාචාරමය බැඳියාවට චිරාත් කාලයක් තිස්සේ වග වූ පක්ෂයකි. ජයවර්ධන ආර්යාව, ගාමිනි දිසානායක ආර්යාව , වික්‍රමසිංහ ආර්යාව පක්ෂයට ආභරණයක් විය.

නමුත් ප්‍රේමදාස ආර්යාවන් මෙම සම්ප්‍රදාය උඩු යටිකුරු කලාය. එකල්හි හේමා ප්‍රේමදාස ආම්බාන් කිරීම සජිත්ගේ පියාට වෙහෙසකර ප්‍රයාණයක් විය. හේමාගේ ඇවෑමෙන් ජලනි, ආර්යාවට ඇඳ ගත්තාය. ඇයගේ කලකිරියාව හේමාට හපන් විය.

හේමා කිසි දිනක පාර්ලීමේන්තු මන්ත්‍රීන් එක් කොට කල්ලි හැදුවේ නැත. උන් සමග හාන්සි වූයේ නැත . උන් සමග විස්කි බීවේ නැත. නමුත් ජලනි යටකී කුප්ප වැඩ සියල්ල කරන කාන්තාවකි.

ජලනි සජිත්ගේ දේශපාලනයට සක්‍රීය ලෙස දායක වීම ආරම්භ කළේ පසුගිය ජනාධිපතිවරණයේදීය.ඒ තනිව නොව තවත් අයෙකු සමගය. ජලනිගේ නිළනොලත් ස්වාමි පුරුෂ ලැයිස්තුවේ ප්‍රමුඛයා ලක්ෂ්මන් ෆොන්සේකාය.

ජලනි ජනාධිපතිවරණ සමයේ ලක්ෂ 270ක් වියදම් කොට හෝටන් පෙදෙසේ ජාල් රූපලාවනය මධ්‍යස්ථාන ගොඩනැගිල්ල සින්නකරව මිලදි ගත්තේ ලක්ෂමන් ෆොන්සේකා සමගය. මේ සදහා වියදම් කළේ සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරයට ලද මුදල්ය.

ලක්ෂ්මන් ෆොන්සේකා සහ ජලනී මේවන විට සජිත්ගේ දේශපාලනය පක්ෂය හසුරුවන ප්‍රධානතම පාර්ශවය බවට පත්ව ඇත.ඊයේ සිදුකළ සජබ ආසන සංවිධායකයන් සහ දිස්ත්‍රික් සංවිධායකයන් පත්කිරීම මුළුමනිනම් සිදු කොට ඇත්තේ ජලනීට සහ ලක්ෂ්මන් ෆොන්සේකාට අවශ්‍ය පරිදිය.එම පත්කිරීම් මේ වන විශාල අවුලක් වී ඇත

සජබ පක්ෂයේ ජාතික තනතුරු වලට නායකයන් පත්කිරීමට සිදු කොට ඇත්තේ ජලනිට සහ ලක්ෂමන් ෆොන්සේකාට රිසි පරිදිය.ජලනි සහ ලක්ෂ්මන් ෆොන්සෙකාගේ කුමන්ත්‍රණ නිසා චම්පික රණවකට මේ දක්වා තනතුරක් ලැබී නැත. නම ගිය සෙවෙල කාමයෙක් වන තිස්ස අත්තනායක සිටින්නේද ජලනි කල්ලිය සමගය.

කෙසේ වුවද මේ වන විට ජලනිගේ සහ ලක්ෂමන්ගේ ගෝනිසෙල්ලම් නිසා පක්ෂය විනාශ වන බව මධ්‍යස්ථ මතයක් ගොඩනැගී ඇත.මේ පිළිබදව හරීන් ප්‍රනාන්දු ඊයේ දිනයේ රනිල් වික්‍රමසිංහ සමග රහසිගත සාකච්ඡාවක පවා පවත්වා ඇත.ජලනිගේ හාන්සි දේශපාලනය නිසා සජබට අනාගතයක් නැති බව බොහෝ දෙනෙකුගේ මතය වී ඇත

Add Comment