භාරතීය ජනතා පක්ෂය ලංකාවේ මැතිවරණ වලට තරඟ කිරීමට සූදානම් වෙයි- අතහිත බැසිල්ගෙන්

භාරතීය ජනතා පක්ෂය ලංකාවේ මැතිවරණ වලට තරඟ කිරීමට සූදානම් වෙයි- අතහිත බැසිල්ගෙන් image 24

ශ්‍රී ලංකාව තුළ ද භාරතීය ජනතා පක්ෂය නිර්මාණය කිරීමට සැලසුම් කරඇති බව මෝදිගේ දකුණු අත වන අමිත් ශා ප්‍රකාශකර ඇත. මොහු වත්මන් ඉන්දීය රජයේ ප්‍රභල ඇමතියෙකුද වෙයි

ශ්‍රී ලංකාව තුළ පක්ෂය ස්ථාපනය කිරීමෙන් පසු මැතිවරණයන්ට ඉදිරිපත්වන බව අමිත් ශා සඳහන්කර ඇත . මේ වන විට අරුන්කාන්ත් , සචිත්‍රානන්දන් , බාස්කරන් වැනි සමාජ ක්‍රියාකාරීන් ඉන්දියාවට සහ ගෝඨාණ්ඩුවට පක්ෂව දේශපාලන කටයුතු වල නියලී සිටියි.

නොවිසඳුන අභිරහසක් වන පාස්කු ප්‍රහාරය පි‍ටුපස RSS නොහොත් භාරතීය ජනතා පක්ෂයේ ‍රැඩිකල් මතධාරින් සිටින බවට තොරතුරු හෙලිදරව් වී ඇත. ක‍ටුවාපිටිය බෝම්බකරුගේ බිරිද පුලස්තිනී රාජේන්ද්‍රන්(සාරා) ඉන්දියාවට පැන ගිය බව මේ වන විට ඔප්පු වී ඇත.

පාස්කු බෝමබ වලට පුපුරණ ද්‍රව්‍ය ‍රැගෙන විත් ඇත්තේ ඉන්දියාවෙන් බව හෙළි වී ඇත.බෝම්බ ප්‍රහාරයට පෙර සහරාන් වැඩි කාලයක් ගත කොට ඇත්තේද ඉන්දියාවේය. පාස්කු ප්‍රහාරය එල්ල වූයේ ඉන්දීය මැතිවරණය අතරතුරය

බොහෝ දෙනෙක් නොදන්නා වුවද පාස්කු පූජාවට සියඹලා ‍රැගන විත් ඇත්තේ ගෝඨා නොව බැසිල්ය

මෝදි සහ ගෝඨා බලයට ගෙන ඒමට පාස්කු ප්‍රහාරය මහෝපකාරි විය .හින්දුත්වාදයෙන් උමතු වූ භාරතීය ජනතා පක්ෂය ලංකාවේ දේශපාලනයට අත පෙවීම මුස්ලිම් සිංහල සහෝදරත්වයට මරු පහරක් වනු ඇත

භාරතීය ජනතා පක්ෂයේ ලකුණ නෙළුම් මල වන අතර නෙළුම් පොහොට්‍ටුව ලකුණෙන් පොදු ජන පෙරමුණ පිහිට වූයේ බැසිල්ය

මෙම පුවත රජයට පක්ෂපාතී දෙරණ විසින්ද වාර්තා කළ බව කරුණාවෙන් සලකන්න

භාරතීය ජනතා පක්ෂය ලංකාවේ මැතිවරණ වලට තරඟ කිරීමට සූදානම් වෙයි- අතහිත බැසිල්ගෙන් image 25

Add Comment