පාස්කු ප්‍රහාරය ගැන හෝඩුවාවක් – 2019 දී රාජපක්ෂලාව බලයට ගෙනාවේ ඉන්දියාව ඩිලාන් කියයි

පාස්කු ප්‍රහාරය ගැන හෝඩුවාවක් – 2019 දී රාජපක්ෂලාව බලයට ගෙනාවේ ඉන්දියාව ඩිලාන් කියයි image 38

ඊයේ (15) හිරු නාලිකාවේ සලකුණ දේශපාලන වැඩසටහනට සහභාගී වෙමින් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ප්‍රකාශ කර සිටියේ 2019 දී රාජපක්ෂවරු බලයට ගෙන ඒම පිටුපස සිටියේ ඉන්දියාව බවයි. එසේම මේ වනවිට ඉන්දියාව සහ ඇමරිකාව එක්ව කටයුතු කරන බවද ඔහු අවධාරණය කළේය.

Add Comment