දිලිත්ගේ කොම්පැනි වල සේවකයට හොර පාරෙන් කොරෝනා එන්නත දීලා

ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයන් දෙදෙනෙකු වන දිලිත් ජයවීරගේ සහ ලාෆ්ස් අයිතිකරු වෑගඩපිටියගේ කොම්පැනි වල සේවකයන්ට හොර පාරෙන් කොරෝනා එන්නත ලබා දී ඇති බව වාර්තා වෙයි. මේ පිළිබද FB සටහනක් කොලම්බු ටෙලිග්‍රාප් කතෘ උවිදු තබා ඇත . එය පහත දැක්වෙයි

උපුටා ගැනීම ”මේ මගේ යාලුවෙක් ඊයෙ එවපු මෙසේජ් එකක්. එයාගෙ වයසක​ අම්මටයි තාත්තටයි විදගන්න විදිය හොයනව​. පේන තෙක්මානෙක ක්‍රමයක් නැහැලු. මිනිස්සු අසරණ වෙලා. ඒත් දෙරණෙ කට්ටියටත් වැක්සීන් එක ගහල​. (ලාෆ් ගෑස් අයටත් ගහල).​ මොන ක්‍රමවේදය අනුවද එහෙම කරේ? තව මොන මාධ්‍ය ආයතනවල අයටද ගහල තියෙන්නෙ? යාලුවගෙ අවසරය පිට මම මේ ස්ක්‍රීන්ශොට් එක දාන්නෙ:

Add Comment