පොහොට්ටුවට රිංගූ හයිනා පන්නමු…! විමල්ගේ පැටිකිරිය ගැන අප ලියූ සටහන උදයංග FB පලකරයි

හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග Lankanewsapp අප තැබූ සටහනක් එලෙසින්ම සිය නිළ FB පි‍ටුවට උපුටාගෙන ඇත. එය විමල් වීරවංශගේ පැටිකිරිය ගැන ලියූ සටහනකි.

“හයිනා අප්‍රිකානු කැලෑ වල සිටින සතෙකි. හයිනා සතුන් ගැවසෙන්නේ සිංහයන් පසුසය. මක්නිසාදයත් හයිනාවන්ට තනියම දඩයමක් කළ නොහැක.සිංහයා දඩයමක් කරන තෙක් බලා සිට ඉන් කොටසක් සොරකම් කිරීම මුගේ පුරුද්දය. නමුත් හයිනා යනු චාන්ස් එකක් ලැබුන හොත් සිංහයා හෝ මාරගෙන කන ජාතියකි.එදා වේල මිස, හයිනාට වනාන්තරයේ කළ හැකි පෙරළියක් නැත…”

අප තැබූ සටහන පහත දිගුවෙන් කියවන්න